මගේ ප්‍රශ්නේ දන්නවද? දන්නේ නැත්තන් මේක කියවන්නකෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1912884
දැන් ඌ මා එක්ක අග්රීමන්ට් එකක් ගහල තියෙන්නේ ලෝයර් කෙනෙක් ඉස්සරහ මාසෙට 90,000 ගානේ දෙන්න. හැම මාසෙම පළවෙනිදා. ජනවාරි පළවෙනිදා ඉඳන් දෙන්න තමයි පොරොන්දු වුනේ. තාම දුන්නේ නෑ. මේ මාසේ ඉවර වෙන්න කලින් දෙනවා කිව්වා. නොදුන්නොත් ඊළඟට කරන්න ගන්න තියෙන ක්රියාමාර්ගේ මොකක්ද?![]()
අප්පටසිරි බං පිටු 6 7ක් ත්‍රෙඩ් එක කියෝගෙන ගියා සුපිරියටම කෙලෝගෙන නේ බං තියෙන්නේ උඹ.
ඇපයක් තියාගන්න එපැයි බං ඒ වෙලාවට.
උඹල දැන් මොකද්ද ඌ එක්ක අත්සන් කරපු ඇග්‍රීමන්ට් එක?
ලෝයර් කෙනෙක් ඉස්සරහා සයින් කරලද සල්ලි දුන්නේ?
ඇග්‍රීමන්ට් එකේ කොපි එකක් තියෙනවනං pm කරපං බලන්න මොකද්ද කරන්න පුළුවන් බලන්න.




