මේ මොන කෝලමක්ද ?
මට ඒත්තු ගැන්වූයේ කුමන හේතුවකට හෝ මා ජන්ම ලාභය ලැබූ මේ හෙළ රන් දෙරණේ පවතින උතුම්ම වස්තුව වන්නේ, අප අවුරුදු 2600ක් තිස්සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ රැුකගත් නිර්මල බුදුදහම ම බවයි. වර්තමානයේ බුද්ධියට මුල් තැන දෙන බහුතර ලෝකවාසී ජනතාවගේ අවධානය යොමු වී ඇති මේ නිර්මල දහම ම තමා අපට ලොවට දිය හැකි උතුම් ම දායාදය වන්නේත්. ඒ දායදය රුවනක් සේ රැුකගෙන ලෝකයට දහම් කිරණ පතුරුවාලිය යුතු බව මා දුටු හත් වන සිහිනයේ හරයයි.
මගේ සිහිනය ඔබට දකින්නට ද ඉඩ හරිමි.
අභාවප්‍රාප්ත කාලෝ ෆොන්සේකා මහතා විසින් තබන ලද සටහනකි

මේක තේරුම් ගන්න බැරි තව අය ඉන්නවද ?
හේතුවාදයේ අර්ථකතනය වෙනස් කරලද ?
නැත්තං හේතුවාදයට මේක සාධනය කරන්න පුලුවන් අලුත් postulates ටිකක්වත් එකතු කරලද ?

එහෙමත් නැත්තං මේක හේතුවාදීන් අලුතෙන් හොයාගත්තු Gödel sentence එකක් වගේ එකක්ද ?
ඔලුව නිකං කැරකෙනව වගේ
නිර්මල බුදු දහම කියන්නෙ මොකක්ද ?
src:
https://www.facebook.com/CarloFonseka/posts/2044870322291599