1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඕකට වාහන 8 කට විතර පස්සේ ගත්තු ඔය ජාතියේම එකක් :cool:
  2. Mr.Tom

    ඔෆ්සෙට් ප්‍රින්ටින්

    අෆ්ෆේ දාන්න. සෑහෙන්න වටිනවා. :):) එළකිරියේ කලින් ත්‍රෙඩ් එකක් මේ සම්බන්ධව ගිහින් නෑ. :no: මොකද මම එකසැරයක් සෑහෙන්න හෙව්වා මේ ගැන. හරියට විස්තරයක් කොහෙවත් තිබුනෙ නැ. ගොඩක් වටිනවා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන එක.
  3. Mr.Tom

    2017 Feb-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙන්න රේඩියෝ
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මගේ ලග නම් තියන්නේ නිසාන් යන්තරයක්. :cool: හැබැයි ටොයෝටා ඒවටත් :love:
  5. Mr.Tom

    පලවෙනි ලක්ශ 10 හොයමු

    ඔව් මචං ලීසිං මරාල ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපේ රට දියුනුවෙමින් පවතින් තත්වයේ සදා තියෙන්න ඕක ප්‍රධාන හේතුවක් වෙන්න ඇති. ඔව් මචං. අනාගතේ මොන මොන ආර්ථික කේස් වැටෙයිද දන්නෙ නෑ. අත අරින්න හොදනෑ තමයි.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ.. ඕව් :cool:
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ටොයෝටා, නිසාන් කියලා දෙපිලකට බෙදෙන්න එපා :D ඔය දෙකම රොක්ස්... (රිදෙයි වැලපෙයි හොන්ඩා මිට්සුබිශි කුකුලො... :P:P)
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :yes: හොයාගන්න පුලුවන් :P හොයලා ගනිංකෝ ඉතිං. ඊටපස්සේ වරෙංකෝ ලෙඩ කියාගන මෙතන. මේ කෑල්ල ගන්න තියෙන්නේ කොහෙද, ඇයි බං මෙහෙම වෙන්නේ.. :rofl: මම යනකොට බාස්ලා හැංගෙනවනේ :rofl: දැන් මොකද කොරඤ්ඤේ... මේක විකුණ ගන්න පුලුවන්ද :rofl: කොහොමද බං හාවෙක්ව හොයා ගන්නේ. :frown: කියලා අහගෙන.
  9. Mr.Tom

    පලවෙනි ලක්ශ 10 හොයමු

    පළවෙනි පිටුවට කමෙන්ට් එක ඔබා ගත්තා.
  10. Mr.Tom

    පලවෙනි ලක්ශ 10 හොයමු

    හැමදාම වගේ පට්ටම වටිනවා. ඊයේ පළවෙනි පිටුවෙන් පර්චස් 10 ක් වෙන් කරලා තිබුන නිසා මේ කමෙන්ට් එකට ඉඩ තිබුනා :cool: උඹ කියනකොට තමයි තේරෙන්නේ කොච්චර නම් මිනිස්සු සිල්ලර කඩයක් දාන්න, පොඩි සුපර්මාකට් එකක් වගේ සිල්ලර කඩයක් දාන්න, ත්‍රීවිල් හයර් කරන්න, ස්කූල් සර්විස් කරන්න ප්ලෑන් කරනවද. මම ඉන්න පැත්තෙම...
  11. Mr.Tom

    දත් දොස්තරලා එන්න

    ලුණු වතුරෙන් කට හෝදන්න. හරියන්නෙ නැත්තං ඔරිපේස්ට් කියලා ජෙල් එකක් තියනවා ෆාමසියේ ඒක ගාන්න.
  12. Mr.Tom

    බඩේ ගිණියම නිවන හැටි කියා දුන්න ...

    නිවන් සුව ලැබේවා.
  13. Mr.Tom

    දැන් හොරකං කරහන්කෝ සයිඩ් කණ්නාඩිය !!!

    :lol: කැඩිච්ච සයිඩ් කන්නාඩිය දාගන්නකන් වෙන්න ඇති. :lol::lol: හැබැයි වෙනස් විදිහට හිතන්න පුලුවන් ඩයල් එකක්.

    No contents