බල්ලෙක් හැප්පුනා බයික් එකට (18 +)
අඩේ ඊයෙ රෑ බල්ලෙක් හැප්පුනා බයික් එකට .. ඒ වෙලේ නැවැත්තුවේ නෑ.. ඇවිල්ලා බලනකොට ඌ හැප්පිලා තියෙන්නෙ ඉස්සෙරහා වම් පැත්තෙ හබ් එකේ.. දත් කුඩුයි ලේයි තියනවා..මට දැන් හිත හදාගන්න හරි අමාරුයි..
මැරුනනම් එකක්..