1. WhiteWalker

    රණමඟඔස්සේනන්දිකඩාල් ප්‍රශ්න thread

    රණමඟඔස්සේනන්දිකඩාල් ප්‍රශ්න thread රණමඟඔස්සේනන්දිකඩාල් කියවල ඉවර වෙලා ඇති වුන ප්‍රශ්න ටිකක් තියෙනව දන්න අය උත්තර දෙන්න :yes: :yes: 1) හමුදාව අාටි ගහන ඒව රේඩාර් වලිං අඳුනගෙන ගුවන් ප්‍රහාර ආටි වගේ ඒව එල්ල කරන නිසා කොටි එකතැන තියාගෙන ගහන්නැතුව මෝටර් තැන තැන එක එක තියාගෙන ගැහුව කියල කියල තියෙනව...
  2. WhiteWalker

    AdobeAfterEffects Help

    AfterEffects CS4 32Bit ඓායාගන්න නැද්ද සිංහලු ? :sorry: :sorry: CS3 හරි කමක් නෑ 32bit එකක් ඕනෙ පෝටබල් install කරන්න ඕනෙ ඕනෙ කෙහෙම්මලක් torrent වල හෙව්ව හම්බුන්නෑ :no: :no:
  3. WhiteWalker

    NIC ප්‍රශ්නයක්

    ජනාධිපතිතුමා ජාතික හැඳුනුම්පතේ තියෙන අංකෙන් උපන් දිනේ හොයන විදිහ අහල දාල තිබ්බ ත්‍රෙඩ් එක දැම්මාම මතක් වුනේ :dull: :dull: දැන් එකදාස් නමසිය ගනං වල ඉපදුන අයගෙ ID නොම්බරේ මුල අංක දෙක එකදාස් නමසිය කීයෙද කියල දානවනෙ එතකොට 2000 2000න් පස්සෙ ඉපදුන අයගෙ අංක එන්නෙ කොහොමද ? :baffled: :baffled: 00 කියලද ...
  4. WhiteWalker

    ජ්‍යෝතිශ ෆැක්

    FUCK නෙමේ FAQ :dull: :dull: බටහිර ඊනියා විද්‍යාවට වහල් වෙලා ජ්‍යේතිශය වගේ පෙරදිග දැනුම් මිථ්‍යාවල් කියන අයගෙන් නිතර නැගෙන ප්‍රශ්න කිහිපයක් සහ ඒවට උත්තර තියෙන්නෙ. ඉන්දික තොටවත්ත නාගනී ත්‍රෙඩ් එකේ reply දැකල තමා මෙහෙම එකක් දාන්න හිතුනෙ. මං කේන්දර බලන්නෑ වැරදි තියෙනවනං කේන්දර බලන අය ඉන්නවනං ඒව...
  5. WhiteWalker

    කහට ප්‍රශ්නයක්

    කහට ප්‍රශ්නයක් ඇත්තද සිංහලු කහට වැඩියෙන් බිව්වාම පෙනහල්ලෙ කහට බැඳෙනව කියන්නෙ ? :confused: :confused: වැඩිහිටියෙක් කිව්වෙ මෙහෙම වෙලා බෙහෙත් ගන්න වුන අය ඉන්නවද නැත්තං බොරුවක්ද ? :dull: :dull:
  6. WhiteWalker

    කොහොමද රනිල්ගෙ වැඩ

    කොහොමද රනිල්ගෙ වැඩ ඇවිත් බලන්නකෝ :baffled: :baffled: රනිල්ගෙ ආචාර්ය උපාධිය හින්ද කොටින්ට සල්ලි දුන්න දෙමල ඩයස්පෝරාවත් දැන් සිංහල අයට එකතු වෙලා කොහොමද LTTE එක ජාත්‍යන්තරව දිනපු හැටි :baffled: :baffled: කැනඩාවෙනුත් phd එකක් ගත්ත නං ආයෙ LTTE එක හිස ඔසවනව බොරු :baffled: :baffled: අපි හැමෝම...
  7. WhiteWalker

    රට හාල් ප්‍රශ්නයක්

    රට හාල් ප්‍රශ්නයක් දැන් ආණ්ඩුව හාල් නෑ අරකයි මේකයි කියල චීනෙන්න ඉන්දියාවෙන් අරහෙන් මෙහෙං ටොන් ගනං හාල් ගන්නවනෙ ? :dull::dull: දැන් එතකොට එහෙම අපිට ටොන් මෙච්චරක් ඕනෙ කිව්ව ගමං නිකංම කඩෙං හාල් කිලෝ දෙක තුනක් ගන්නව වගේ දීල දානවද ? :confused: :confused: නැත්තං එච්චර ලොකු ප්‍රමාණයක් ගනිද්දි අදාල...
  8. WhiteWalker

    දැන් හැදෙන ගෑණු ලමයි

    දැන් හැදෙන ගෑණු ලමයි කිසි ලැජ්ජාවක් නෑ :no: :no:
  9. WhiteWalker

    කරන්ට් ප්‍රශ්නයක්

    කරන්ට් ප්‍රශ්නයක් අඩුවට කරන්ට් එක ගන්න ක්‍රමයක් :D :D වැලි කොට්ට කිලෝ 500ක් විතර චේන් බොලොක්කයක් ගහල උස්සල උඩකින් තියනව. :dull: :dull: ඊට පස්සෙ පීල්ලක් වගේ එහෙකින් ඒ වැලි ටික වට්ටල ඒකෙන් ඩයිනමෝවක් කරකෝල කරන්ට් එකගන්නව :D :D වැලි වැඩි වෙන තරමට ගොඩක් වෙලා ගත්තෑකි :yes: :yes: මෙහෙම නැතුව බැරිද...
  10. WhiteWalker

    බයෝ ප්‍රශ්නයක්

    බයෝ ප්‍රශ්නයක් කෙහෙල් ගහ පරාගණය වුන්නැත්තං මොටයියො එන්නැද්ද ? :oo: :oo: පරාගණය වුනාට පස්සෙද මොටයියො එන්නෙ ? :dull: :dull: පරාගණය වෙන්නැතුව මොටයියො එනවනං ගෙඩි හැදෙන එකේ තේරුම මොකක්ද ? :dull: :dull: විහිලුවට ගන්න එපා පීස් :no: :no:
  11. WhiteWalker

    මේකට මොකක් කියලද කියන්නෙ ?

    මේකට මොකක් කියලද කියන්නෙ ? මේක කඩේට ගිහිං ඉල්ලන්න ඕනෙ මොකක් කියලද සිංහලු ? :baffled: :baffled:
  12. WhiteWalker

    මොකේටද විරුද්ධ (2)

    මොකේටද විරුද්ධ (2) සයිටම් එකේ දොස්තර මහත්තුරු හන්දියෙ ඩිස්පැන්සරියක් දැම්මට අවුලක් නැද්ද ? :dull: :dull: දරුණු ලෙඩ වලට නෙමේ උණට හෙම්බිරිස්සාවට බඩේ කැක්කුං වලට වගේ පොඩි පොඩි ලෙඩ වලට බෙහෙත් දෙන්නයි විශේෂඥ වෛද්‍යවරු ගාවට යොමු කරන්නයි විතරක්වත් ? :dull: :dull: නැත්තං එහෙමවත් දාන්න දෙන්න හොඳ නැද්ද...
  13. WhiteWalker

    විරුද්ධමොකේටද ?

    විරුද්ධමොකේටද ? 1) සයිටම් එකට විතරයි :dull: :dull: 2) පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනෙ එකකට විරුද්ධයි :dull: :dull: 3) ස්ලිට් සිනෙක් වගේ පෞද්ගලික ඕනෙම එහෙකට විරුද්ධයි :dull: :dull: 4) එකකට වත් විරුද්ද නෑ :no: :no:
  14. WhiteWalker

    ඇයි මෙහෙම වෙන්නෙ ?

    ඇයි මෙහෙම වෙන්නෙ ? සත්ව හිංසනය සඳහා විධායක බලතල යටතේ හෝ අවස්ථාවක් ලබාදිය නොහැකි බව පරිසරවේදීන් අවධාරණය කරනවා. සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේ පෙරහැර සඳහා අලි ඇතුන් ලබාදීමට රජය නීතිමය රෙගුලාසි සකස් කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටිය යුතු බවයි...
  15. WhiteWalker

    මේ පොත තියෙද ?

    තියුණු අසිපතක සෙවන යට by තමිළිනී ජෙයක්කුමාරන් මේ පොතේ ඉංග්‍රීසි හෝ සිංහල පරිවර්තනේ pdf එකක් හොයාගන්න තියෙනවද :D :D තියෙනවනං link එකක් දාන්න :D :D The former leader of the LTTE terrorist groups female political section, after the terrorist group got crushed by the Sri Lankan government army she...
  16. WhiteWalker

    ඩිමෙන්ශියා :(

    http://9gag.com/gag/aYxWDGw
  17. WhiteWalker

    රණමඟඔස්සේනන්දිකඩාල් පොත තියෙන අය

    රණමඟඔස්සේනන්දිකඩාල් පොත තියෙන අය රණ මඟ ඔස්සේ නන්දිකඩාල් පොත තියෙන කවුරු හරි ඒකෙ 423වෙනි පිටුව scan කල්ල හරි photo එකක් ගහල හරි දාන්නකො :baffled: :baffled: එලකිරි එකේම thread එකක තිබිල බාගත්ත දැන් කියෝගෙන යනව කියෝගෙන යද්දි පොතේ 423 වෙනි පිටුව missing :sorry: :sorry:
  18. WhiteWalker

    නිදහස්දින ගූගල් කොඩියේ සැඟවුනු අරුත

    නිදහස්දින ගූගල් කොඩියේ සැඟවුනු අරුත www.google.lk ගියාම කොඩිය වෙනස් කල්ල තියෙනව හැමෝම දකින්න ඇතිනෙ මේ කියන්නෙ යන්නෙ google ප්‍රමුඛ ඇමරිකාව අපිට නොදැනෙන්න අපිට දීල තියෙන පණිවිඩේ ගැන :confused: :confused: හොඳට බලන්න කොඩිය ලෙලදෙන විදිහ කොඩියක් සාමාන්‍යයෙන් ලෙල දෙන්නෙ random විදිහට හුලඟක් රටාවකට...
  19. WhiteWalker

    ශරීර ඇප දෙකයි

    නඩු වලිං ශරීර ඇප දෙකක් මත නිදහස් කරනව කියන්නෙ මොකක්ද සිංහලු ? :sorry: :sorry: එක ශරීරයක් විතරක් තියෙන අයට තමා මෙහෙම ඇප දීල තියෙන්නෙ :confused: :confused: රුපියල් 10 000 බැගින් වූ ශරීර ඇප 2ක් මත කිව්වාම 20 000ක් ගෙවන්න එපායැ නිදහස් වෙන්න ඉතිං ඕක කෙලින් 20 000ක ශරීර ඇපයක් මත නිදහස් කරන්නැත්තෙ ඇයි...
  20. WhiteWalker

    පලාත් සභා මැතිවරණ

    පලාත් සභා මැතිවරණ පලාත් සභා මැතිවරණ තියන්නැද්ද බං ? :confused: :confused: මෙහෙම මැතිවරණ පරක්කු කරන්න පුලුවන්ද ? :nerd: :nerd: මේවට විරුද්ධව කවුරුත් ක්‍රියාමාර්ගයක් ගන්නැද්ද ? :confused: :confused:

    No contents