කරන්ට් ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කරන්ට් ප්‍රශ්නයක්

අඩුවට කරන්ට් එක ගන්න ක්‍රමයක් :D :D
වැලි කොට්ට කිලෝ 500ක් විතර චේන් බොලොක්කයක් ගහල උස්සල උඩකින් තියනව. :dull: :dull:
ඊට පස්සෙ පීල්ලක් වගේ එහෙකින් ඒ වැලි ටික වට්ටල ඒකෙන් ඩයිනමෝවක් කරකෝල කරන්ට් එකගන්නව :D :D
වැලි වැඩි වෙන තරමට ගොඩක් වෙලා ගත්තෑකි :yes: :yes:
මෙහෙම නැතුව බැරිද ටොන් 2ක් විතර බර තඩි යකඩ කුට්ටියක් හදාගෙන ඒක චේන් බොලොක්කෙකින් උඩට ඇදල ඒක ඊට පස්සෙ හිමීන් සීරුවෙ වැටෙන්න සලස්වන්න ? :dull: :dull:
ටොන් දෙකක් මීටර් 5ක් ඉස්සුව කියන්නෙ එතන වොට් 100ක විතර බලුබ් එකක් පැය ගානක් පත්තු කල්ල තියන්න කරන්ට් එක තියෙනවනෙ ? :oo: :oo:
ඉතිං සෝල පැනල් හදනවට වඩා මේ ක්‍රමේ ලාබ නැද්ද උඩට අදින්න මහන්සි වෙන්න විතරයි තියෙන්නෙ එහෙම හිමින් සීරුවෙ වේගය පාලනය කරගෙන වැටෙන්න සලස්වන්න පුලුවන්ද ? :dull: :dull:
 
Last edited:

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
oita wada lesi lemon gediyen current eka ganna eka.

lemon gediyak depaththen hill karala wire 2k dala 15A plug base ekakata gahapan. lemon gediye electrons tika iwara wenakam current eka ganna puluwan. :yes:
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අඩුවට කරන්ට් එක ගන්න ක්‍රමයක් :D :D
වැලි කොට්ට කිලෝ 500ක් විතර චේන් බොලොක්කයක් ගහල උස්සල උඩකින් තියනව. :dull: :dull:
ඊට පස්සෙ පීල්ලක් වගේ එහෙකින් ඒ වැලි ටික වට්ටල ඒකෙන් ඩයිනමෝවක් කරකෝල කරන්ට් එකගන්නව :D :D
වැලි වැඩි වෙන තරමට ගොඩක් වෙලා ගත්තෑකි :yes: :yes:
මෙහෙම නැතුව බැරිද සිමෙන්ති ටොන් 2ක් විතර බර තඩි යකඩ කුට්ටියක් හදාගෙන ඒක චේන් බොලොක්කෙකින් උඩට ඇදල ඒක ඊට පස්සෙ හිමීන් සීරුවෙ වැටෙන්න සලස්වන්න ? :dull: :dull:
ටොන් දෙකක් මීටර් 5ක් ඉස්සුව කියන්නෙ එතන වොට් 100ක විතර බලුබ් එකක් පැය ගානක් පත්තු කල්ල තියන්න කරන්ට් එක තියෙනවනෙ ? :oo: :oo:
ඉතිං සෝල පැනල් හදනවට වඩා මේ ක්‍රමේ ලාබ නැද්ද උඩට අදින්න මහන්සි වෙන්න විතරයි තියෙන්නෙ එහෙම හිමින් සීරුවෙ වේගය පාලනය කරගෙන වැටෙන්න සලස්වන්න පුලුවන්ද ? :dull: :dull:

ලබා ගන්න පුළුවන් ශක්තියට වඩා 150 % ශක්තිය අවශ්‍ය වෙනවා අදාළ බර ඉහලට එසවීමට. එතකොට නයට කාල හරක් බැලුවා වගේ.

එයිට වඩා හොඳ නැද්ද කිලෝ වොට් ගණනක මෝටරයක් ගෙනල්ලා එකට ගෙදර කරන්ට් එක අරන් ඩයිනමොවක් කර කවන එක. ඕනනම් සුළු මුදලක් වැයවෙයි සෙටප් ෆී එක ත්‍රි පේස්ට් කරගන්න.
:lol:
 
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
oita wada lesi lemon gediyen current eka ganna eka.

lemon gediyak depaththen hill karala wire 2k dala 15A plug base ekakata gahapan. lemon gediye electrons tika iwara wenakam current eka ganna puluwan. :yes:

ලෙමන් නෙමේ දොඩං ගෙඩි වලිං බං ඒ ගත්තෙ :dull: :dull:
ඒක කරන්න ඉතිං දොඩං කොච්චර හොයන්නද මේ ක්‍රමේට හැමදාම උදේට බොලොක්කෙ කරකෝල යකඩ කුට්ටිය උස්සල තිබ්බ නං රෑට වැටෙන්න ලොක් එක පන්නල බලුබ් දෙක තුනක්වත් පත්තු කල්ල තියන්න කරන්ට් එක ගත්තෑකි :yes: :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

ලබා ගන්න පුළුවන් ශක්තියට වඩා 150 % ශක්තිය අවශ්‍ය වෙනවා අදාළ බර ඉහලට එසවීමට. එතකොට නයට කාල හරක් බැලුවා වගේ.

එයිට වඩා හොඳ නැද්ද කිලෝ වොට් ගණනක මෝටරයක් ගෙනල්ලා එකට ගෙදර කරන්ට් එක අරන් ඩයිනමොවක් කර කවන එක. ඕනනම් සුළු මුදලක් වැයවෙයි සෙටප් ෆී එක ත්‍රි පේස්ට් කරගන්න.
:lol:

ඉතිං බං අවශ්‍ය වෙන ශක්තිය වැය වෙන්නෙ අපේ ඇඟෙන්නෙ :dull: :dull:
කොහොමත් ශරීර ශක්තිය වැඩි වෙලා මහත් වෙන එකේ ශක්තිය ටිකක් වැයවෙන්න ව්‍යායාමෙකටත් එක්ක හොඳයිනෙ :yes: :yes:
වැය වෙන එක ගැන හිතන්න එපා එහෙම හිමිං වට්ටන්න පුලුවන්ද කියපංකො :baffled: :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පුකේ ලයිට්ද?

දැන් මං ඔබතුමාගෙ පුක උඩින් යකඩ කුට්ටිය තියලද උස්සනව කිව්වෙ පුකේ ලයිට්ද අහන්නෙ ? :angry: :angry:
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    oita wada lesi lemon gediyen current eka ganna eka.

    lemon gediyak depaththen hill karala wire 2k dala 15A plug base ekakata gahapan. lemon gediye electrons tika iwara wenakam current eka ganna puluwan. :yes:

    මේ ක්‍රමය ඊට වඩා සාර්ථකයි

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    2924443B00000578-3100777-The_GravityLight_illustrated_above_uses_a_weighted_bag_which_is_-a-18_1432814975619.jpg

    me thiyenne ohoma ganna puluwan scn ekak
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    මෝටරෙං ඩයිනමෝව කරකෝල ඒ කරන්ට් එකෙං මෝටරේ කරකවනව ? :dull: :dull:

    ඔව් එහෙම තමයි. හැබැයි ස්ටාට් කරන්න බැටරියක් ඕනේ.
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    Abolish Saitm