අපේ තියෙන කුහක කම
අන්තර්ජාලයේ සැරිසරද්දි ලියල තියෙනව දැක්ක දෙයක් මගෙ අදහසක් නෙමේ :no: :no:
දැන් අපි ගෝලීය උශ්ණත්වට ඉහල යෑම, අයිස් කඳු දියවෙලා ගොඩබිම් යටවීම, මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු භූමි ප්‍රමාණය අඩු වීම නිසා ඇති වෙන දරුණු යුද්ද, දේශගුණය වෙනස් වීම නිසා ඇති වෙන ස්වභාවික ආපදා වගේ දේවල් ගැන...