මෝහනය කියන එක ගැන කව්රුත් අහලා ඇතිනේ, මිනිසුන්ව ගැඹුරු නින්දකට පත් කරලා හිත ඇතුලේ තියන දේවල් එලියට ගන්න පුළුවන් කියනවා ඔය ක්‍රමයට. ඒ වගේම එකෙන් මනසට බලපෑම් ඇති කරන්නත් පුළුවන්ලු , හිතේ තියන අසුබවාදී ආකල්ප වෙනස් කරන්න වගේම එක එක ලෙඩ රෝග හොඳ කරන්නත් මේ මෝහනය යොදා ගන්න පුළුවන් කියල කියනවා .
හරි...