බල්ලෝ පූසෝ වඳ කරන එක
බල්ලෝ පූසෝ LRT (වඳ සැත්කම ) කරන එක පවුද? අපේ ගෙදර පූසියෙක් හිටිය අපි කන්න දීල පුරුදු උන. මේ ටික කාලෙට තුන් පාරක් පැටවු ගැහුව දැන් පූස් විමානයක් වෙලා.
ගෙදර අය හදන්නේ LRT එකක් කරන්න පූසිට. මම දන්නව මේක පවක් නෙමේ කියල මොකද පැටව් ගහල උන් ටිකත් මැරෙන එකයි වෙන්නේ මෙහෙම උනොත්...