Member SHAG105

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මන් මේ කියන්න යන්නේ අපේ එළකිරි එකේ ඉන්න සුපිරි කොල්ලෙක් ගැන....මට මාර විදියට උදව් කලා..කෙටියෙන් කියනවනම් සුපිරි වැඩ්ඩේක් :yes::yes::yes: තමා...

    මගේ සම්සුන්ග් galaxy s 3 Korean එකට international එක ගහන්න, neo v එකට cyanagenmod දාන්න...

    ....ඇහැට දැකලවත් නැති..කතා කරලත් නැති මේ වගේ උදව් කරන අය අඩුයි අද... :cool::cool:shag 105 සහෝදරයාට මාගේ හදපිරි ස්තුතිය...... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Ammata hudu mu mekata thread ekakuth daala ne..:shocked:
    Eka sulu deyak machan.. Maath kochchara dewal igena gannawada me elakiriyen..:yes:
    Ubata udavvak karanna puluwan una eka gena sathutui..
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Ammata hudu mu mekata thread ekakuth daala ne..:shocked:
    Eka sulu deyak machan.. Maath kochchara dewal igena gannawada me elakiriyen..:yes:
    Ubata udavvak karanna puluwan una eka gena sathutui..

    Mokakda ban me karapu de? poddak wisthara karapanko? Therenne naa.