Vivaz u5 පාවිච්චි කරන අය එන්ඩෝ

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Vivaz u5 පාවිච්චි කරන අය එන්ඩෝ

    මම ගොඩක් කාලෙකට කලින් VIVAZ U 5i පාවිච්චි කළා ..

    පට්ටම 4න එකක් මන් use කරපු...කැමරා එහෙම සුපිරි....videos එලම තමා
    apps ගොඩක් තියෙනවා මන් ලග...Games , Application ඕන අය pm කරන්න ...සැලකුවට වරදක් නැහැ