පවතින තත්ත්වය පිළිගන්න අපි අකමැතියි නේද? පෙනුම වෙනස් වෙනකොට, ඉස්සර කරපු දේවල් කරන්න බැරි වෙනකොට, අනික් අය ඉස්සර වගේ සළකන්නෙ නැතිකොට, අපි ඒ තත්ත්වය පිළි නොගෙන, ඒකත් එක්ක ගැටුමක් ඇති කරගන්නවා.
ඒ ගැටුම ඇති කරනොගෙන, යථාර්තය අවබෝධ කරගත්තොත් සිතේ සාමය ඇතිවෙන බව දැන දැනත් අපේ හිත නැමෙන්නෙම 'අඹ මලක්'...