1. all_most

    සාර්ථකත්වය_ගැන_කවුරුත් ඔබට නොකියන රහස

    මමත් ගොඩාක් රිනාත්මක සිතුවිලි තියන කෙනෙක්... ඒක හදාගන්න මම ගොඩක් උත්සාහ කරනවා... අමු කට්ටක් කාලා පොඩි ගානක් හොයාගෙන බිස්නස් එකක් කරන්න පටන් ගන්න ඔය ධනාත්මක සිතුවිලි කොහොම හරි ඉස්සර කරගෙන... දැන් සති දෙකක් විතර වෙනවා තාම බිස්නස් එකක් සෙට් උනේ නෑ.... කොච්චර හිත හදාගන්න හැදුවත් මෙහෙම වෙනකොට...
  2. all_most

    Good Drill for home use

    මටත් එකක් ගන්න ඕන බන්.. හරි ගනන් හොයාගන්න බැරුව හිටියේ... අඩුම ගානට සාමාන්ය හොද එකක් කියපල්ලකෝ... කීයක් විතර වෙයිද?? පොඩි පොඩි වැඩ වලට...
  3. all_most

    කිරිබත්ගොඩ ඇක්සිඩන්ට්

    ඒ පකයාවත් ඔහොමම වාහනේකට යටකරන්න තිබුනේ.... පවු බන් මොලේ කචල් උනා ඒක දැකලා...
  4. all_most

    බිස්නස් එකක සයිඩ් බිස්නස්....

    කතා ලියන්න කතා කියවන්න ඕනනේ බන්... මට ඔය නවකතා පේන්න බෑ බන්... :growl::growl::growl::growl: මල් කිවුවේ පිපෙන ඒවද?? බොන ඒවද?? :confused::confused::confused:
  5. all_most

    බිස්නස් එකක සයිඩ් බිස්නස්....

    බිස්නස් එකක සයිඩ් බිස්නස්.... මචන්ලා පොඩි බිස්නස් එකක් පටන්ගත්තා... කඩේට වෙලා නිකන් ඉන්නේ ගොඩක් වෙලාවට... ඒ නිකන් ඉන්න වෙලාවට කරන්න සයිඩ් බිස්නස් ටිකක් කියපල්ලාකෝ... Phone Card, Scanning, Printout, ෆෝන් වලට ෆිල්ම් දාලා දෙන්න, සින්දු දාන්න වගේ ඒවත් කරන්න පුලුවන්.... තව මොනාද බන් කරන්න...
  6. all_most

    reload card agent කෙනෙක් හොයගන්නේ කොහොමද??

    thanks machanlaa... ada yanna inne branch ekata....
  7. all_most

    reload card agent කෙනෙක් හොයගන්නේ කොහොමද??

    mama dan cl kala ban muslim kellekda koheda ans kale ekita kata karagannat baa... mawa hold eke dala inne me...
  8. all_most

    reload card agent කෙනෙක් හොයගන්නේ කොහොමද??

    reload card agent කෙනෙක් හොයගන්නේ කොහොමද?? මචන්ලා මම ශොප් එකක් දැම්මා... ඒකේ ෆෝන් කාඩ් දාගන්න ඕන මට... කොහොමද බන් ඒජන්ට් කෙනෙක් හොයගන්නේ?? ඩයලොග්, මොබිටෙල් වලට කතා කලොත් කියයිද??
  9. all_most

    cctv monitoring over intermet

    thanks machanlaaaa....
  10. all_most

    cctv monitoring over intermet

    මචන්ලා මට DVR එකක network setting හදාගන්නේ කොහොමද ෆෝන් එකෙන් බලන්න කියලා කියලාදීපන්කෝ... ස්තූතියි...
  11. all_most

    SLT Hybrid 4G WiFi Routers with a backup Battery- Rs.900/= Only.

    aiyo me dan dialog broadband ekak aran elakiri awe ban... meka dakke nane mama... 2900 dunna 10GB - 10GB rental 950/- aparade... mata wennema oya wage wada tamai
  12. all_most

    AliExpress EMS PostNL shipping

    මචංලා මම බදු වගයක් ඕඩර් කලා AliExpress එකෙන්... EMS එකෙන් තමයි shipping කරන්නේ... බඩු නම් ටිකක් වැඩියෙන් තියනවා ඒ නිසා තමයි EMS එකෙන් shipping දැම්මේ... මට දැනගන්න ඕනේ EMS එකෙන් ගෙදරටම බඩු එනවද නැත්තන් අපි ගිහින් ගන්න ඕනද?? මේකට නම් ටැක්ස් වදිනවා... ඒක ගෙවන්න බලාගෙන තමයි ඕඩර් කලේ... තව එකක්...
  13. all_most

    Photocopy machine from Dubai

    මචන්ලා මට නිකන් Photocopy machine එකක් හම්බ උනා... මම තව සති දෙකකින් විතර ලංකාවට එන්න ඉන්නේ... මම කොමිනිකේෂන් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ ආවාම... Photocopy machine ලංකාවට ගේන්න පුලුවන්ද?? ටැක්ස් ගහනවද?? මට අවුරුදු දෙකක අලවුන්ස් එක තියනවා... අනික මම එන්නේ විසා කැන්සල් කරලා... ඒ නිසා පුලුවන් වෙයි...
  14. all_most

    අනූෂා සොනාලි......

    පුලුවන් කාලේ ඔලුව පාවිච්චි කරන්නේ නැතුව හොදට නටලා දැන් ඉතින් පසුතැවෙනවා... මොනා කලත් සරීර කූඩුව හොදට තියන් හිටියනම් අද මෙයාට මෙහෙම වෙන්නේ නෑ.... දැන් ඉතින් කලාකරුවොම එකතුවෙලා මොනාහරි කලා නම් තමයි හොද.... ඔලුවෙන් වැඩ කලා නම් කෝටිපතිනියක් වෙන්න තිබුනා... නදීෂා හේමමාලී වගේ... නදීෂා ආවේ...
  15. all_most

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

    මචන් මට කොමිනිකේෂන් වැඩේ නම් හොදට කරන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා... අපේ පැත්තේ තියන ඒවා වල පොඩි පොඩි අඩුපාඩු තියනවා... ඒවා නැතුව හොද සර්විස් එකක් දුන්නොත් ගේමක් ගහන්න බැරිවෙයිද??
  16. all_most

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

    ඔව් නේද?? ලොස් වෙන්නේ කොහොමද බන්... අපි පාඩුවට විකුනුවොත් නේද ලොස් වෙන්නේ... නැත්තන් ඉතින් කම්පැනි එක වහනකන්ම තියාගත්තොත් නේද??
  17. all_most

    බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

    අනේ බන් මගේ එහෙම හාමු සීන් නෑ... කාටවත් කරදරයක් නැතුව මගේ පාඩුවේ ජීවත් වෙන එකෙක් මම... ජොබ් නම් දෙක තුනක් කලා ඒත් ඔක්කොම හම්බ උනේ කාලකන්නී තැන් බන්... මගේ හැටියට කැපිලි කෙටිලිකාරයො එක්ක ගේම ගහන්න අමාරුයි බන්... ඔය වැඩේ නම් ඇත්තටම හොදයි.. අපේ අයියා ඉන්නේ කුරුනෑගල මිනිහගෙන් අහලා බලන්න ඕන කොහොමද...
  18. all_most

    ගෝල්ෆේස් රැලියෙන් පස්සේ වෙනසක් වෙලා

    මම චන්දේ දුන්නේ යහපාලනේට.... දැන් මැති ඇමති කාලකන්නි සෙට් එකට චූ ගිහින් ඇත්තේ.... හොදම වැඩේ රට හදනවා කියලා අපේ චන්දේ අරන් පිස්සු කෙලින්න ගත්තට.... දැන් පින්තූර වල කොටු ඇද ඇද ගනන් හදපල්ලා.... කාලකන්ණි හැත්ත..... රටට වැඩක් කරන්නේ නැති හැම එකාටම මෙහෙම වෙයන්.... අවු:5 කට වඩා කරන්න දෙන්න නරකයි....

    No contents