Photocopy machine from Dubai

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා මට නිකන් Photocopy machine එකක් හම්බ උනා...

මම තව සති දෙකකින් විතර ලංකාවට එන්න ඉන්නේ...

මම කොමිනිකේෂන් එකක් දාන්න හිතාගෙන ඉන්නෙ ආවාම...

Photocopy machine ලංකාවට ගේන්න පුලුවන්ද?? ටැක්ස් ගහනවද??

මට අවුරුදු දෙකක අලවුන්ස් එක තියනවා... අනික මම එන්නේ විසා කැන්සල් කරලා... ඒ නිසා පුලුවන් වෙයි නේද??

දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න....
 

hetax

Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    Tax nam wadi. allowance eken kapenna puluwan wena electric badu nathnam.

    oka gedaraka use karana ekak neme nisa tamai podi case ekak thiyenne. danna kenek kiyawi.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ne ban trico dapan
    clear karaddi pettiya
    galawana ekata ganak diipan
    aniwaa machine eka udin thawa ewa
    dapan. penne nathi wenna. oke wade thiyenne
    pettiya galawana eka athe uta 3000-4 dunna
    nam goda