වර්තමාන දේශපාලන ලෝකයේ මුලුමණින්ම දූෂනයෙන්, වංචාවෙන්, ආත්මාර්ථයෙන් තොර දේශපාලකයින් ඇති කියල කවුරු හරි හිතනවනම් ඒක විහිලුවක්. මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, රනිල් වික්‍රමසිංහ, සෝමවංශ අමරසිංහ මේ ආදී සියල්ලන් දේශපාලකයින්.
මේ හුයෙ මාතෘකාව ගත්තොත්, මං හිතන්නෙ අපි කතා කළ යුත්තෙ කට කතා ගැන නොව, ඔප්පු...