~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    කෝ කෝ වලිය ඉවරද ? :rolleyes::rolleyes:
    අයියෝ මම පරක්කුද ? :confused::confused:

    hay-stack.jpg

    nene me piduru tika dapam ikmanata :lol::lol::P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනව වුණත් ඉතින් මේ ත්‍රේඩ් එකේ මුල් පෝස්ට් එකට අදාල විදියට කට්ටිය හැසිරෙන එකනම් හොඳ වෙයි. නැත්තම් ඉතින් මුල් පෝස්ට් එක කියවල අග පොස්ට් එක කියවන්න යද්දි ම අලුතින් එන කෙනෙකුට මුළු එළකිරිය ම එපා වෙලා යයි.

    (වලි ගැන නොමෙයි කිවුවෙ මුල් පෝස්ට් එක ගැන :D)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනව වුණත් ඉතින් මේ ත්‍රේඩ් එකේ මුල් පෝස්ට් එකට අදාල විදියට කට්ටිය හැසිරෙන එකනම් හොඳ වෙයි. නැත්තම් ඉතින් මුල් පෝස්ට් එක කියවල අග පොස්ට් එක කියවන්න යද්දි ම අලුතින් එන කෙනෙකුට මුළු එළකිරිය ම එපා වෙලා යයි.

    (වලි ගැන නොමෙයි කිවුවෙ මුල් පෝස්ට් එක ගැන :D)
    එහෙම මුකුත් උනේ නෑ මම හිතන්නේ කවුරුත් නරක දෙයක් කිවේ නෑ නෙ :yes: මෙතන ඉතින් බණ මඩුව වගේ තියන් ඉන්නත් බෑ අනික. දෙකම බැලන්ස් කරගෙන යන්න එපැයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම මුකුත් උනේ නෑ මම හිතන්නේ කවුරුත් නරක දෙයක් කිවේ නෑ නෙ :yes: මෙතන ඉතින් බණ මඩුව වගේ තියන් ඉන්නත් බෑ අනික. දෙකම බැලන්ස් කරගෙන යන්න එපැයි.

    ඒක ඉතින් තීරණය වෙන්නෙ එක එක්කෙනා දකින, බලන, සිතන විදිය අනුව. :D

    කොහොමත් ඉතින් එක එක්කෙනාගෙ කැමැත්තනෙ.
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තව සින්දු දෙකක් පට්ට ගහනවා ඊයේ ඉඳන්...... :( :( රිදෙන නොරිද්දන කුවේණි සඳනාරි.... :eek:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    peththakata wela hitu api denna agreement ekkak gahala thiyenne mandapeta :P:P

    ත්‍රිපුද්ගල කමිටු දාලා යුද්දෙ අස්සෙ උඹලට ලක්ෂ 10යෙ 20සෙ පුටු ගේන්න... මේව ජාත්‍යන්තර කුමන්ත්‍රන :angry::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව සින්දු දෙකක් පට්ට ගහනවා ඊයේ ඉඳන්...... :( :( රිදෙන නොරිද්දන කුවේණි සඳනාරි.... :eek:

    කුවේනි එකයි සඳනාරි එකයි දෙක ම සිංදුවෙ තියෙන තේරුම කොහොම වෙතත් වීඩියෝ තේරුමනම් හොඳයි.