I am really sorry to hear that. I wish you speed recovery.
may all living beings be happy and have a very good health!
බොක්ක ඉවරයි බන්.. ඇයි බන් මට මෙහෙම උනේ?? කාටවත් මම මුකුත් කලේ නැහැනේ..


uba shinhalu wihiluwata gatta nisa un ubata kodi wina karala![]()
කතරගම පැත්තෙන් මුකුත් කරගන්න බැරි වෙයිද බන්..

pora ubalage ekek nisa monawahari chance ekak dei kiyala balahan![]()
Hi screwSL
අවුලක් නෑ බං බැටරි මල්ලි ඉන්නව නේ
යහළුව හිත ශක්ති මත් කර ගන්න. බාවනා කරන්න. ටියුමර් එක ඉවත් වෙනවා ඉමැජිනේෂන් කරන්න. ඔබට ඉක්මන් සුව පතමි.
මේ අකවුන්ට් එකේ කැන්සර් එක ඒ අකවුන්ට් එකට බලපාන්නේ නැද්ද?

නෑනේ, කොහොමද එහෙම වෙන්නේ?![]()
දැක්කනෙ දැක්කනෙ...![]()
මගේ ඇත්තටම අවුලක් තියෙනවා මචන්. MRI එකක් කළා. බ්රෛන් ටියුමර් එකක්ලු.. සෝ සෑඩ් මචන්ලා....