මට කැන්සර් එකක් යහලුවනේ..

skadush

Member
Nov 29, 2018
265
15
0
මේ වගේ ජෝක් කරන්න එපා ඕයි.

ඩොලීගෙ සීන් එකේ මිනිය ගොඩ ගන්නද හදන්නෙ?
 

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
I am really sorry to hear that. I wish you speed recovery.


may all living beings be happy and have a very good health!
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    අවුලක් නෑ බං බැටරි මල්ලි ඉන්නව නේ
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    යහළුව හිත ශක්ති මත් කර ගන්න. බාවනා කරන්න. ටියුමර් එක ඉවත් වෙනවා ඉමැජිනේෂන් කරන්න. ඔබට ඉක්මන් සුව පතමි.


    machan meka thama karanna thiyena hodama rathikaaraya..

    oka gana hithanan epa

    fight with it

    we are with you machan
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    මගේ ඇත්තටම අවුලක් තියෙනවා මචන්. MRI එකක් කළා. බ්‍රෛන් ටියුමර් එකක්ලු.. සෝ සෑඩ් මචන්ලා....

    Meditation thama wisaduma. meditate karala cancer nathi wecha aya innawa.