මට කැන්සර් එකක් යහලුවනේ..
මගේ ඇත්තටම අවුලක් තියෙනවා මචන්. MRI එකක් කළා. බ්රෛන් ටියුමර් එකක්ලු.. සෝ සෑඩ් මචන්ලා....
මගේ ඇත්තටම අවුලක් තියෙනවා මචන්. MRI එකක් කළා. බ්රෛන් ටියුමර් එකක්ලු.. සෝ සෑඩ් මචන්ලා....
Be mentally strong machan..
Gustave Roussy කියන ඉන්ස්ටිටියුට් එකේ කලේ මචන්.. මගේ මොලේ ස්නායු අවුලක්ලු.. මාස 5ක් ඇතුලත සර්ජරියක් නොකලොත් අනිවාරෙන් මැරෙනවලු. සර්ජරියේත් කම්ප්ලිකේෂන් නිසා සමහරවිට පැරලයිස් වෙයිලු

යහළුව හිත ශක්ති මත් කර ගන්න. බාවනා කරන්න. ටියුමර් එක ඉවත් වෙනවා ඉමැජිනේෂන් කරන්න. ඔබට ඉක්මන් සුව පතමි.




Uba kiyana ewa sure naha ban.![]()
කැන්සර් එකක් කියල බොරු කියනවද බන්. මට මැරෙන්න බයයි බන්...

බොරු නෙමේ..පිස්සු කෙලින්න එපා සේනාල් !
Uba kiyannema boru ne welawakata.ane manda..![]()
Aththada uba kiyanne naththan joke da methanath
Sena bokka