අහ්හ්හ් ඔව් ඔව් ඒ වගේ තමයි මේකේ එවුන් කතා කරන්නේ, නොදන්න මගුල් වලට ඇගිලි ගහනවා. :no:
එල එල, එහෙනම් ඉලෙක් කොල්ලෙක්. :lol:
මම COSC, ඩබල් Maths කලේ, කරන ගමන් මාකටින් කෝස් පාරකුත් කරලා දැන් digital මාකටින් ෆීල්ඩ් එකට සෙට් වෙලා ඉන්නේ.
ආ නාමල් ගේ බැජ් එකේ නම් අයිය මට වඩා ගොඩාක් වැඩිමල් (මම හිටපු කාලේ...