ටෙලිග්රාමා බලන්නේ නැති නිසා ඒවයේ නම් මතක නෑ.
මාත් බලන්නෙ නෑ මල්ලි. අධිරජ අශෝක විතරයි බලන්නේ මේ කාලේ.
ටෙලිග්රාමා බලන්නේ නැති නිසා ඒවයේ නම් මතක නෑ.
Mint90:18074155 said:සිරා ත්රෙඩ් එක tom අයියේ.මම පොඩිකාලෙ 70,80 දශක වල සින්දු ඇහෙන පලාතකවත් හිටියෙනෑ.ඒත් දහය වසරෙ වගේ ඉඳන් ඒ සින්දුවල අමුතු ලස්සනක් දැක්කා.ටික කාලයක් යද්දි තමයි හිතුනෙ කලින් අහල තියෙන්නෙ මොනවද යකෝ කියල
දැන් ඉතින් ඒ සින්දු වලින් තොර ලොවක් නෑ.ඒකාලෙ කොල්ලො කාලා තිබ්බ boot වල හැටියට දැන් ඒව මොනවද
සැදී රන් අබරණින්
රිදී සලු පිලි දරා
නැගී රිය පෙරහරින්
පැතූ පෙම් ලොව කරා....
මනාලිය වී ලදේ
ගියත් ඔබ ඔහු කරා
මගේහදවත ඔබෙයි
මගේ දිවි ඇති තුරා......
---------------------------------------------
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා.........
ලස්සනය් ඒ සින්දුව
මන් ගවත් තියෙ
පරන සින්දු ලස්සනය්
දැන් එව මල ජරවල්

