හුණු ටොන් 10 ක් ය අඩි 35 කට වැඩිය දිග උණ බම්බු 650 ක්, කොහු ලණු කිලෝ ග්‍රෑම් 650 ක්, ”කිත්තන්” ලණු අඟල් එකහමාරෙන් මීටර් 1,000 ක්, ”කිත්තන්” ලණුම අඟල් දෙකෙන් මීටර් 200 ක් විතරයි, අඟලේ ප්‍රමාණෙන් මීටර් 800 ක්, චෛත්‍යය සූරන්ඩ ගන්න ”වයර් බ්‍රෂ්” දුසිම් 30 කට වැඩිය නවලු.:)