ඔව් මචං නැතිවෙලා අවුරුදු කීපයක් වෙනවා
තාම මතක් වෙනකොට හිතට දුකයි.
මම ආශ්රය කරලා තියෙනවා. දියතලාව තමයි ගම
හරි හොද ගතිගුණ තිබුන කෙනෙක්.



උඹ හරි මචන්, දියතලාව කහගොල්ල තමයි මෙයාගේ ගම, දැනට අවුරුදු කීපයකට කලින් මොකක්ද කේස් එකක් ගිහින් ඇහැක් එහෙම තුවාල වෙලා ඉදලා කීප දවසකින් නැති උනා.
ගොඩක් අය මේ සිංදුවට ආසයි නේ.
සසා අල්ල ගන්න එක තමයි අමාරු. 

මොනවා නැතත් ඔය සිංදුව ඒ දවස්වල ඇහුවා අෆ්ෆා..