කැ% පුසා!

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ape paththeth innawa bn ekek hamadama rata waththe jara karanawa :growl: dawalaka set wenne nahane :frown: podi kale cute unata maha epama karapu saththu jathiyak. :yes:
     
    gonibilla69

    Member
    Sep 12, 2018
    40
    6
    0
    kosu idal walin nam gahanna epa
    mama dawasak ape poosa gen katussek bera ganna puusata gahala uge olu katta pupurala uu ethanama mala,
    danuth mathak wenawa awrudu ganakata passeth..

    epa wenawa mathak weddi asarana satha :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සාමාන්‍යයෙන් පුසෝ තමන් ඉන්න ගෙදර ජරා කරන්නේ නැ
    උට ගද එන නිසා
    අහල පහල ඉඩම්වල තමයි ජරා කරන්නේ
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    kosu idal walin nam gahanna epa
    mama dawasak ape poosa gen katussek bera ganna puusata gahala uge olu katta pupurala uu ethanama mala,
    danuth mathak wenawa awrudu ganakata passeth..

    epa wenawa mathak weddi asarana satha :(

    පව් වැඩ කරන්න එපා යකෝ
    මමනම් පිට ගේක පුසෙක් වත්තේ ඉන්නවා දැක්කොත් එලවන්න ගලක් ගහනවා උගේ අගේ නොවදින්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පව් වැඩ කරන්න එපා යකෝ
    මමනම් පිට ගේක පුසෙක් වත්තේ ඉන්නවා දැක්කොත් එලවන්න ගලක් ගහනවා උගේ අගේ නොවදින්න

    ගහන එක ගහන්න ඕන වදින්නම. නැත්නම් දෙවනි දවසෙ ඔලුවෙත් මලපහ කරලයි යන්නෙ. පූසොන්ගෙ හැටි එහෙමයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගහන එක ගහන්න ඕන වදින්නම. නැත්නම් දෙවනි දවසෙ ඔලුවෙත් මලපහ කරලයි යන්නෙ. පූසොන්ගෙ හැටි එහෙමයි

    ඒ වුනාට බන් මොනවා උනත් ගහන ගල් වලට තුවාල වෙයි කියල හිතෙනවා :sorry:
    සත්තුන්ට කියලා දෙන්න බෑනේ
     
    • Like
    Reactions: elakiri_reader

    gonibilla69

    Member
    Sep 12, 2018
    40
    6
    0
    පව් වැඩ කරන්න එපා යකෝ
    මමනම් පිට ගේක පුසෙක් වත්තේ ඉන්නවා දැක්කොත් එලවන්න ගලක් ගහනවා උගේ අගේ නොවදින්න

    Yako uge katey hitiya katussawa beragannai ehema kale/
    Anika katusso kewama pusantath amaru wenawa

    Uu nidiyanneth mage andey... Mama puuso 30kata wada hadala athi...

    Athwaradeemak une... adatath upset wechcha deyta