නැකැත් රාල;17790707 said:ඔව්... නමුත් කිඹුලා යන්නේ නෑ.. ඒත් හිතක් බිඳුනම ඒක සනීප වෙන්න කල් යනවා..
යකෝ බිදෙන්න උගේ හිත වීදුරුවක් ද . ඌ ඔය පොඩ්ඩක් කට්ටියට ඩිමාන්ඩ් පාරක් දාන්නේ . යකෝ දොස්තරලා කියන්නේ පට්ට ස්ට්‍රොන්ග් පොරක් වෙන්න එපයි.
නැකැත් රාල;17790707 said:ඔව්... නමුත් කිඹුලා යන්නේ නෑ.. ඒත් හිතක් බිඳුනම ඒක සනීප වෙන්න කල් යනවා..
දරුව නිදිකරන ඩිංගිත්තට තමා පැනගත්තෙ මේkohedha hitiye mechchara weala wasthuwa
වෙසි ගිහින් දරුවාව වඩා ගනින් අන්න අඩනවා නංගිට නිදා ගන්න මෙකෙ පච ඇර ඇර ඉන්නෙ නැතිව

crazybuddy තමා දවසකටවත් මිනිහා හෙන ගේමක් රන් කරන්නේ නේහ්![]()
නැකැත් රාල;17790707 said:ඔව්... නමුත් කිඹුලා යන්නේ නෑ.. ඒත් හිතක් බිඳුනම ඒක සනීප වෙන්න කල් යනවා..
kohedha hitiye mechchara weala wasthuwa

ඒකත් සමහර එවුන් දැක්කලු![]()

කලදේ මම දන්නවා බන් මේකට සුබ ආරන්චියක් ආවේ ඒ නිසාගොඩක් ස්තූතියි
ඒ කරපු දේට හැබයී එහෙම කියලා ඇමසියා සාදාරනීකරනය කරන්න එපා
![]()

ඇමසියාව පොර කරන්නෙ උබලා උ නිස දතාහ ගියා කියලා
මම කිවුවෙ මෙ කොහෙවත් යන පොන්සියෙක් නිසා දතා ගියා වෙන්න බැහැ කියලා
අන්තිමට ඇමසිය පොර උනා මම හොද කරන්න ගිහින් ටිං කිරි ගා ගත්තා![]()

ඇමසියාට යන්න වෙනවා ලොක්කට රිපොර්ට් කරන්න ඇති ගොඩක් අය 
නැකැත් රාල;17790646 said:අක්කේ ඔයා කියන එක ඇත්ත තමයි නමුත් මේක බලන්න
කෙල්ලෙක්ට කුනුහර්ප කියලා අවුස්සන ලෙඩෙක් නිසා වුන දෙයක්
මෙතන ඉන්නවා මනුස්සකම් නැති අධම සෙට් එකකුත්.. කිඹුලට එයා ඉන්න සමාජතත්වේ එක්ක මේවගේ අධම තුච්ච මිනිස්සු එක්ක ගැටි ගැටි ප්‍රශ්න ඇතිකර ගැනීම අවශයි කියලා හිතනවද? ඔයා වුනත් කවුරු හරි පන්න පන්න මඩ ගහගහ එනවනම් එතනින් ඔයාට ලැබෙන දේකුත් නැත්තන් ඒ කන්ඩායම ඔයාගේ තත්වයටත් ගැලපෙන්නේ නැත්තන් එතන ඒ ප්‍රශ්න වලම ගැටි ගැටි ඉන්නේ නෑනේද?.. මම ඔයා කියන එක පිලිගන්නවා.. නමුත් මෙතන කතන්දරේ සමාජයේ පහත්ම තත්වයේ සත්තු වගේ උන් ටිකක් දන්තවෛද්යවරයෙකුට මඩ ගහ ගහ පුද්ගලිකත්වයටත් හානිකරන්න සැරසීම..
ඒකතමයි අපි කිව්වේ උබ ඇහුවේ නැනේඇමසියාව පොර කරන්නෙ උබලා උ නිස දතාහ ගියා කියලා
මම කිවුවෙ මෙ කොහෙවත් යන පොන්සියෙක් නිසා දතා ගියා වෙන්න බැහැ කියලා
අන්තිමට ඇමසිය පොර උනා මම හොද කරන්න ගිහින් ටිං කිරි ගා ගත්තා![]()

radio eka tyennna ona fun widiyata, bara wachana dammmama nidi mathai wage, fun eke katha karna buwek karnawanm hodai, mata eyage bara talks allan na,but pawudgalika tarahaknam na

කපනවා කොනක ඉදාලදරුව නිදිකරන ඩිංගිත්තට තමා පැනගත්තෙ මේ![]()
මම දන්නවනෙ උබෙ හැටි දේශපාලනය අදහස් විරෝදී උනත් උබේ වචනයට ගරුකරනවා මචං !!
මහින්ද ගැන තියෙන අදහස තවම වෙනස් වෙලා නැ කියලා නේද නොකියා කිව්වේ ?
![]()

මල්ලියේ මේ මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. මම ඔයා ලියපු දේට උත්තර දුන්නේ ඔයා මොලේ තියන මිනිහෙක් කියල මම මේක ඇතුලේ ඔයා හැසිරෙන විදියෙන් දන්නා හන්ද. අපිට බුද්ධිමත් සංවාදයක් ගොඩ නගල අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් බව දන්න හන්ද. ඔයා එහෙම කෙනෙක් නොවුන නම් මම ඔයාගේ comment එක ignore කරලා දානවා. දැන් මේ චාමලී නංගිට වෙලා තියන දේට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ PM එක නොසලකා අරින එක. එයා කේන්තියෙන් දඟලපුවම මේක එවපු මොලේ අමාරු කාරයාගේ ආශාව ඉෂ්ට වෙනවා. නංගි මේක ignore කළා නම් කොහොමද ඒ මිනිහ තවත් පැටලෙන්නේ? අපි පැටලෙන්නේ නැත්නම් කාටවත් අපිව බලෙන් පටලව ගන්න බැහැ. කිඹුලා ගත්තොත් මේ එළකිරියේ බොහොම සුළුතරයක් තමයි කිඹුලා එක්ක පැටලුනේ. ඒ වෙනුවෙන් එයා මුළු එලකිරියම හෙලා දකිනවද? නැත්නම් ඔය කියන සත්තු ටිකව ignore කරලා දාලා අනිත් අයත් එක්ක ඉන්නවද? තීරණය එයාගේ. මේ සමාජේ හැමතැනම ඔය කියන සත්තු ඉන්නවා. උන් මේකෙන් එළියේදී හම්බ උනාම අපි මොකද කරන්නේ . පුළුවන් තරම් තමන්ට නොගැලපෙන අය එක්ක සබදතා අඩු කරනවා. එත් අපි ඒ සමාජේ දාලා යන්නේ නැහැනේ

ඒක නම් ඇත්ත.. ඉග්නෝ කිරිම තමයි හොඳම දේ...මෙන්න මූ මාරු කියවනවාඇවිත් ඉවරයි බඩෝ
කාගෙන කාගෙන එන ගමන් ත්‍රෙඩ් එක..... 
ඒකතමයි අපි කිව්වේ උබ ඇහුවේ නැනේ
![]()
![]()

අදනේ දන්නේ කිරියේ ඉන්නේ මහ පිස්සු යක්කු කියලා...අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියෙක් නැති මහ ජාරාම පෙරේත තිරිසන් විදිහට ජිවත් වෙන එවුන් ඔක්කොම බලන් ගියාම කිරියේද කොහෙද වැඩි හරියක් ඉන්නේ....
මැරියල්ලා මෙතැන පව් නොදී......ආවා මෙතැන.....කාටවත් වැඩක් නැති අමන යක්කු![]()
රිප්ලයි කරන්නහ් පිඑම් කරන්නහ් ගියාමහ් වැඩි ඔව්වාහ් රිප්ලයි කොකරහ් ඉන්නහ් එක තමා දෙන්නහ් පුලුවන් හොදමහ් රිප්ලයි එකහ්මෙකටනම් හිනාගියාහ්මොකෝ යෝධියේ මේ බෙරිහන් දෙන්නේ. විරහවේ වේදනාවේ උච්චතම අවස්ථාව ද

කවුද බන් උබව ගනන් නොගන්නෙකපනවා කොනක ඉදාල

නැකැත් රාල;17790741 said:

පිස්සුද බොල උබ තමා දවසකට වත් මිනිහා කියලා මම ඔය ගරු නම්බු දුන්නේ ඇතිවෙන්නඇමසියාට යන්න වෙනවා ලොක්කට රිපොර්ට් කරන්න ඇති ගොඩක් අය
![]()