අනිවාර්යෙන්ම,ඇගට රටේ උන ගැහුවත් ලේසියෙන් පරදන්න ලැබෙන්නේ නැහැ..පිස්සු බල්ලෝ වගේ බෝබ්බ බැදන් පනිද්දී කොහොමද :dull::baffled:
ඇමරිකාව උඩින් ගහවි,එත් පාබල හමුදාවක් ගිය දවසේ ඉදන් මැරෙනවා..දැන් ඉරාකේ,අප්ගනිත්සානේ දවසකට එකෙක් වගේ මරුනනේ,යුද්දෙන් පස්සෙත්
අනික උතුරු කොරියා,දකුණු කොරියා යුද්දෙදි ඇමරිකා...