1. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    ඔය අලුත් renew දවස දාලා තියෙන්නේ :frown::lol: උබේ වාසනාවට ඔය rule එක apply වෙලා තියෙන්නේ April 03 ඉදන් :dull::dull:
  2. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    පොඩ්ඩක් ඉවසන් ඉදපන්...ඔය බෑන්ක් එකට අමතක වෙලා උබේ කපන්න...ලබන එක බලපන්,ඕකටත් එක්ක කපනවා සුවර් :P:lol: අනික උබ කළු කරලා දැම්මට කියන්නේ පුළුවන්නේ උබ දාපු ගාන,අපු පොලියෙන්.බෝලා හදන්න බැහැ :dull::rofl:
  3. Barry Allen

    Trump ලෝක යුධ අවධානමක් ඇති කරයි

    උතුරු කොරියාවට මලාට ගහන්නේ නැහැ ඇමරිකාව..කිව්වට අහන්න අයියේ :P :rofl: අනික ජපානේ පැත්ත මාරු කරනවා 03 වෙනි ලෝක යුද්දේ ඇමරිකාව පටන් ගත්තොත්..උන්ගේ හිතේ පරමාණු බෝබ්බ දෙකේ තරහ තියෙනවා...වෙලාවක් ඉන්නේ return දෙන්න :lol::lol: අනික උතුරු කොරියාව වැටෙනවට චිනේ,රුසියාව කැමති නැහැ :no:
  4. Barry Allen

    Trump ලෝක යුධ අවධානමක් ඇති කරයි

    ඔන්න අද ඔට්ටුවක් අල්ලනවා..මුන් දෙගොලොනම ගහ ගන්නේ නැහැ..පඩ ෂෝ..එකාට එකා බයයි ගහ ගන්න :D
  5. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    අනිවාර්යෙන්ම අයියේ..උන්ට සැප වාහන ගන්න,අපි බදු ගෙවන්න ඕන :angry::angry:
  6. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    මේ දවස් වල ඉඩම් මිල ගණන් ගිහින්,දැන් බැහැගෙන යනවා..අපි නය දුන්නොත් සොරිම තමා..මුන් දෙන්නේ නැහැනේ :no::dull: ඔව් daily payment කරන අයට සල්ලි උතුරනවා :)
  7. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    පොලි අනුපාත අඩු කරලා බන්.. 12% දීපු එකත් 10.50% කරලා :(:lol: loan ඒවා නම් තහිකෙන්න වැඩි කරලා.. 16%-19% අතරේ යන්නේ :baffled::dull::no: loan අරගෙන fixed නොකරපු උන්ට දැන් රෙවිලා ඉන්නේ කර ගන්න දෙයක් නැතුව
  8. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    උබට ගොනාට වගේ තේරුණා..රවියා අයින් කරලා උබ පත් කරානම් හරි :dull::rofl::lol:
  9. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    දැන් 10.50 ඔය ජනවාරි පළවෙනිදා දුන්නේ :dull:
  10. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    ඔව් ඔව් වෙනස සැපයි :growl::angry:
  11. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    තව දන්නා යාළුවෙක්ගෙන් ඇහුවා උගේ HNB..උගෙත් 4% කපලා :(:lol: උගෙත් ජනවාරි වල දාපු එක,April කල් පිරිලා තියෙන්නේ :) HNB,COM බෑන්ක් දෙකේම ජනවාරි වල මාස 3 fix deposit 12% තිබ්බේ...අලුත් අයට නම් දැන් දෙන්නේ 10.50% :baffled::dull: 1.5% අඩු කරලා :no:
  12. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    සමයන් කතා කරනවා...මාසෙට ලක්ෂ ගානේ හොයන එකා FD තියෙන්නේ ලක්ෂ දෙකේ :P :rofl::dull:
  13. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    අයින් කරලා නැහැ බන්..නැත්නම් ගණන් හදලා බැලුවම හරියට 4% එන්න විදියක් නැහැනේ..මට ඇහුනත් එක්ක ඔය අයවැය කියවද්දී පොලියට 4% ගහන කතාවක් :growl::( ඔව් බන්...
  14. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    කලින් 2.50%,April මාසේ ඉදලා කල් පිඑරෙන ඒවාට 4% :baffled: COM bank 3 month (කල් පිරුණේ අප්‍රේල් මාසේ) 12% මාසෙකට පොලිය =>2000 මාස 03ත =>6000 6000 න් 240k කපලා.. ඒ කියන්නේ (240/6000)*100 =4% :dull::(
  15. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    උබද මේක දැම්මේ attention whore :(:growl:
  16. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    ඔව්..ගණන් හදලා බලපන් :rofl::P:lol:
  17. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    රවියා ලෝකෙම හොදම මුදල් ඇමති වේවි,මෙහෙම බදු ගහලා :dull::lol:
  18. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    ඉස්සර තිබ්බ 2.5% තමා,දැන් 4% කරලා තියෙන්නේ...වෙනස සැපද :P
  19. Barry Allen

    Fix despot පොළියට 4% බද්දක්

    මාව :nerd::frown::baffled:

    No contents