මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update
මම ඉන්නේ කුරුණෑගල.
මම ඉන්නේ ගෙයක් හදන්ඩ.
Freelance කරල අමාරුවෙන් හොයා ගත්තු ලක්ෂ 15 කුයි තව ලක්ෂ 10ක් වගේ හොයා ගන්ඩ පුළුවන් වෙයි.
තට්ටු දෙකේ එකක් තමා හදන්ඩ ඉන්නේ.
ඉස්සරලා යට තට්ටුවේ කාමරයයි, bathroom එකයි, කුස්සියයි, සාලෙයි හදල කසාදයක් එහෙම බැදලා පස්සේ ඉතුරු ටික ඉවර කරන්ඩ ඉන්නේ.
ඉතින් ගෙයක් හදද්දී කෝටියක් ප්‍රශ්න එනවනේ.
ඒවාට ඉතින් කෝටියක් thread දාන්ඩ වෙනවනේ. එතකොට elakiri එක කැත වෙනවනේ.
එක හින්ද එක thread එකෙන් ඔක්කොම ප්‍රශ්න එක එක අහන්ඩ ඉන්නේ. 
ඉස්සරහට ගෙවල් හදන වෙන කෙනෙක්ටත් මුල ඉදන් මේක කියෙව්වා නම් idea එකක් ගන්ඩ පුළුවන් වෙයි එතකොට.
දැනට තියෙන ප්‍රශ්නේ මේ පල්ලෙහා තියෙන images වල update වෙයි.
ගොඩාක් ස්තුති. ගොඩාක් පින්.
P.S:
මම ගොඩක් වෙලාවට Quote කරලා ස්තුති කරන්ඩ / bump දාන්ඩ යන්නේ නෑ thread එක අනවශ්‍ය විදියට දික් වෙන නිසා. එත් හැමෝටම ගොඩක් පින්.

Last edited: