මහත් වෙන්න ක්‍රමයක්

unkown

Member
Sep 4, 2016
258
11
0
මහත් වෙන්න ක්‍රමයක්

මචන්ලා ටිකක් විතර මහත් වෙන්න පුලුවන් හොද ක්‍රමයක් කියහල්ලකො
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
පොඩි වැඩයි කරන්න තියෙන්නෙ... හැබැයි මුලින් අමාරුයි... පස්සේ නිකන්ම හරියනවා...

වේල් තුනට හොද බත් පිගන් තුනක් කාපන්... එක බත් ඇටයක් ඉතුරු වෙන්නේ නැතුව කන්න ඕනේ...

මාසයක් විතර යනකොට බත්පිගාන කන එක ගේමක් නැතුව යනවා... ඊට පස්සේ නිකන්ම ඇග එනවා...

මම ඕක කල නිසා කියන්නේ... මගේ කිලෝ 56 - කිලෝ 84ක් උනා...

ඒත් ඒ එක්කම කොලස්ටරෝල් වගේ ලෙඩත් එනවා නිකන් හිටියොත්...
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉදිරියේ රාළ;20827087 said:
    හුලඟකට පාවෙන සයිස් එකක් තියෙන්නේ :D.

    සිරා. මුගේ පරිවෘත්තිය හෙන වේගවත් ඇති. කන එක ඇඟට අල්ලන්නෙ නැතිව ඇති. රටකට ගියාම නම් ඔහොම වෙනව කියන්නෙ මසුරන් තමයි. :cool:
     
    බඩේ ගිණියම අම්බානකට නැගල, කැවෙන ඒවගෙන් ඇඟට උරන්න තියෙන එවත් ගිණියමට පිච්චිලා යන සීන් එකක් තියෙන්නේ :nerd:.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පොඩි වැඩයි කරන්න තියෙන්නෙ... හැබැයි මුලින් අමාරුයි... පස්සේ නිකන්ම හරියනවා...

    වේල් තුනට හොද බත් පිගන් තුනක් කාපන්... එක බත් ඇටයක් ඉතුරු වෙන්නේ නැතුව කන්න ඕනේ...

    මාසයක් විතර යනකොට බත්පිගාන කන එක ගේමක් නැතුව යනවා... ඊට පස්සේ නිකන්ම ඇග එනවා...

    මම ඕක කල නිසා කියන්නේ... මගේ කිලෝ 56 - කිලෝ 84ක් උනා...

    ඒත් ඒ එක්කම කොලස්ටරෝල් වගේ ලෙඩත් එනවා නිකන් හිටියොත්...

    :no: හරියන් නෑ මචන්. මුට ඇනොරෙක්සියා වගේ කේස් එකක් තියෙන්නේ. සමහර උන් වැඩියෙ මහත් වෙන්න බයයි, හෙන කෙට්ටු උන් පවා. එහෙම වුනාම කෑවට හරියන් නෑ. කනව නම් කන්න ඕන දවසට කැලරි 4000ක් 4500ක්. ආයුර්වේද බෙහෙත් කලා නම් ගුණයක් ඒවි අනිවාර්යෙන්ම.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉදිරියේ රාළ;20827148 said:
    බඩේ ගිණියම අම්බානකට නැගල, කැවෙන ඒවගෙන් ඇඟට උරන්න තියෙන එවත් ගිණියමට පිච්චිලා යන සීන් එකක් තියෙන්නේ :nerd:.

    :yes: ඔව් සමහරවිට. නැත්තම් කෑම කනව මදි ඇති. කැලරි ප්‍රමාණ ගැන බලලා හරියට කෑම කද්දිත් ඇඟ එන්නේ නෑ නම් ඔයා කීව හේතුව වෙන්න පුළුවන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉදිරියේ රාළ;20827148 said:
    බඩේ ගිණියම අම්බානකට නැගල, කැවෙන ඒවගෙන් ඇඟට උරන්න තියෙන එවත් ගිණියමට පිච්චිලා යන සීන් එකක් තියෙන්නේ :nerd:.

    Ectomorph body. High metabolism. so food burning faster. bade giniyama thamai
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මචං unkown උබ අපෙ උන් කියන කතා ගනන් ගන්න එපා.මහත් වෙන්න කියලා පෙති අනං මනං බොන්නන්ත් එපා.ඕවා ලෙඩ වලට අත වැනීමක්.සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා කුෂ්මාන්ඩ රසායනය කියලා බෙහෙතක්.ඒක අරන් කාපං.ගම්පහ සිද්ධායුර්වේදේ හදන එක ගනිං.පාවිච්චි කරන හැටි ඒකෙ ගහලා තියෙනවා.මාස 3-4න් ප්‍රතිඵල ෂුවර්

    -ලොකු පප්පා
     
    බඩේ ගිණියම වැඩි නම් ඒක අහන්නෙ නෑ බං. මුලින් බඩේ ගිණියම බස්සලා ඉන්න ඕනා. ඒකෙ පුහුල් වලට ගිණියම බැස්සට, වැරදි කෑම කැවෙනවා නම් ආයෙ ගිණියම නගිනවා.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    mekata enne na bn :(
    mn kala thiyenava bn
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉදිරියේ රාළ;20827642 said:
    බඩේ ගිණියම වැඩි නම් ඒක අහන්නෙ නෑ බං. මුලින් බඩේ ගිණියම බස්සලා ඉන්න ඕනා. ඒකෙ පුහුල් වලට ගිණියම බැස්සට, වැරදි කෑම කැවෙනවා නම් ආයෙ ගිණියම නගිනවා.
    mata bade giniyama ain karaganna honda veda mahaththayekge vistharayak diyanko bn
    uba giniyama adu karaganna kiyanava misak vedekge namak gamak kiyanne nane bn :(
    mn rata vate inna sinhala veddungen beth aran thiyenava bn,e kasayaval bila thavath kettu una ekai une :D