Studio Belicut - Madhu & Priya

මේ අපේ මධූ සහ බණ්ඩාර දෙන්නගේ වෙඩිමට අපි හදපු ඇල්බම් එකේ එක පිටුවක්....

මධූ සහ බණ්ඩාර ගැන තව දැනගන්න සහ දැකගන්න මෙතන ඔබන්න.

MadhuBandara-StudioBelicut.jpg

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
හහ් හා:lol: :lol:
මට මතක් උනා මමත් අදුරන යුවලක් ඔහොම වෙඩින් ෆොටෝ එකක් හදන් තිබ්බා
හැබැයි අවුල් සීන් එක කියන්නෙ පිරිමි පුදගලයාග් හිස හයි කරල තිබ්බ සරීරෙ එයාගෙ සරීරය වගේ දෙගුණයක් විශාලයි
:lol:
 
Boman said:
හහ් හා:lol: :lol:
මට මතක් උනා මමත් අදුරන යුවලක් ඔහොම වෙඩින් ෆොටෝ එකක් හදන් තිබ්බා
හැබැයි අවුල් සීන් එක කියන්නෙ පිරිමි පුදගලයාග් හිස හයි කරල තිබ්බ සරීරෙ එයාගෙ සරීරය වගේ දෙගුණයක් විශාලයි
:lol:
එහෙම ඒවත් සෑහෙන්න වෙනවලු මෙයාල අතින්...