1. NEMISIS

    පාසල් ප්රේමය මාට්ටු

    ගෙදරට තිබුනු හොඳ නමට උනු ඩැමේජ් එක එදයින් පස්සෙ මොන වැරැද්දටත් බනිද්දි ඕක කියලා බනින්න ගත්තෙ
  2. NEMISIS

    පාසල් ප්රේමය මාට්ටු

    මාට්ටු උනේ එකම එකයි. කෙල්ලගෙ අයියා සෙට් එකක් එක්ක ඇවිත් අපේ අම්මටයි තාත්තටයි කිවුවා, අපි දෙන්නට කිවුවට සීන් එක නතර කරන්නෙ නැහැ කියලා ඊට පස්සෙ ගෙදරිං හොයලා හංගලා තිබුනු ලියුං ටියුලිප් බෑග් එකකින් එකක් අහු උනා. එතනින් එහාට තත්වය සෝචනීයයි. ඒ රෙපියුටේශන් ඩැමේජ් එක කැම්පස් ගියාට පස්සෙ වත්...
  3. NEMISIS

    කුරුල්ලෝ

    ගියොත් අල්ලගන්න බැරිවෙයි කියන බය නිසා කූඩුවෙ දොර අරින්නෙ ඒකෙ දොර අස්සෙන් රිංගන්න බැරි වෙන්න රෙදි කෑල්ලක් දාල අනෙක මුන් දන්නෙ නැතුව ගේ ඇතුලෙ පියාඹන්න ගිහින් ෆෑන් වල වැදිලා මැරෙයි කියලා මුන් අපේ රටේ එලියෙ ඉන්න පුරුදු නැති උනාට වෙන රටවල නං එහෙම පැනලා ගියපු එවුන් හොඳටම බෝ වෙලා ඉන්නවලු නේද. මුන්...
  4. NEMISIS

    කුරුල්ලෝ

    මගේ ඉස්කෝලෙ කාලෙ යාලුවෙක් හැදුවා ඌත් කිවුවා ඔය පොත්තක් මොකද්ද එකක් ගෙනත් දෙන්න කියලා මුන් මාර වේගෙන් බෝ වෙනවා කියලා කිවුවෙ අර මගේ යාලුවා මුලින් දෙන්නෙක් ගෙනත් පස්සෙ ගෙදරක කාමරයක් විතර ලොකු කූඩුවක කුරුල්ලො විසාල ගානක් හැදුවා අන්තිමට ඒ අවට ගෙවල් වලට කුරුල්ලො නිකන් දීල හැම ගෙදරම වගේ මුන්ව හිටියා
  5. NEMISIS

    කුරුල්ලෝ

    ඔය බජීද මොකද්ද කියන එවුන් නේද (ලවු බර්ඩ් කියලා කියන්නෙ) දවසක් කොහෙන්හරි ආපු එකෙක් අපේ වැටේ ඉඳලා පොඩි එකා දැකලා අල්ලලා ඉල්ලුවා ඌව අල්ලගන්න බැරි වෙලා මූ රැයක් දවාලක් නැතුව කුරුල්ලෙක් ගෙනත් දෙන්න කියලා කරදර කරලා බැරිම තැන දෙන්නෙක් අරං ආව. එහෙම ලොකු කරදරයක් නැහැ හැබැයි ගොඩක් ජරා කරන්නෙ නැහැ අපි...
  6. NEMISIS

    ජනවාරි ඉපදුන ළමයි ඇයි අවුරුද්දකට කලින් පාසල් යන්නෙ?

    ස්පෝට් කරද්දි හැමදාම පහල එවුන් එක්ක නෙමයි නේද අවුරුද්දක් ඇර අවුරුද්දක් තමයි එහෙම සෙට් වෙන්නෙ අනික් අවුරුද්ද අපේ පන්තියෙ එවුන් එක්ක නේ සෙට් වෙන්නෙ මොකද අපේ රටේ ස්පෝට් වලට ගන්නෙ 11න් පහල 13න් පහල 15න් පහල කියලා අවුරුදු දෙකේ ගැප් එකකින් නේ. 12න් පහල 14න් පහල කියලා එකක් නෑනේ
  7. NEMISIS

    ළමයි 6 ක් හම්බවුන කතාවේ අනිත් පැත්ත

    වෑන් එකක් හයර් කරන්න වෙනවා ක්ලිනික් එහෙම යන්න.
  8. NEMISIS

    12V 0.5A power adapter to use in 12V 1A router

    අවුලක් නැහැ මගේ 14v/1A රවුටරේට 12v/0.5A ඇඩැප්ටරේත් වැඩ කරනවා
  9. NEMISIS

    ජනවාරි ඉපදුන ළමයි ඇයි අවුරුද්දකට කලින් පාසල් යන්නෙ?

    ලංකාවෙ ඇත්ත හේතුව නං මං හරියට දන්නෙ නැහැ මම ජනවාරි ඉපදිලා අවුරුද්දකට කලින් ඉස්කෝලෙ ගියා. මේකෙ තව වාසි තියනවා A/L සෙකන්ඩ් ශයි කරලා වගේ කැම්පස් ගියත් තමන්ගෙ වයසෙ එවුන් එක්ක කැම්පස් එකේ ඉන්න පුලුවන් ඕකට අදාල නැහැ නමුත් ඔය වගේ සීන් ගැන සමහර රිසර්ච් කෙරිලා තියනවා මේ වගේ දේවල් හොයාගෙන තියනවා දැන්...
  10. NEMISIS

    International school වල ගනන්

    හොඳම සීන් එක උඹට කියන්නද ඔය ඉස්කෝල වලට පට්ට කම්පෙටිශන් එකක් තියනවා ඒ කියන්නෙ සල්ලි තිබුනට ලක්ශ9 ගෙවන්න පුලුවන් උනාට දාන්න බැහැ ඉන්ටවිවු වලින් පාස් වෙලා එහෙම තමයි ඒවටත් ගන්නෙ
  11. NEMISIS

    සය නිවුන් උපතක්.. 6 දෙනාම කොල්ලෝ

    lVF(නල දරු) සීන් එකක් නේද සාමාන්‍යෙන් බැකප් එකක් විදියට කලල දෙකක් හරි තුනක් හරි හදනවානේ මෙතන 6ක්ම තැන්පත් කරලා නේ. වෙන කොහෙ හරි සම්පූර්ණ නිවුස් එක දාල තිබුනා මොනවා උනත් ලමයි 6ක් හදනවා කියන්නෙ පට්ට ගේමක් දෙන්න එපැයි. වියදම අතින් ගත්තම මාර වියදමක් යනවා
  12. NEMISIS

    කෘතීම දත් හිටවන්නේ මෙහෙමයි. දත් බද්ධ කිරීම / දත් සිටුවීම. Dental implant

    implant එකක් නං 40ට කරන්න හම්බෙන්නෑ බං. දාන ටයිටේනියම් කෑලි ටිකම 40ට වඩා වැඩි වෙනවා ඇති
  13. NEMISIS

    අපේ අම්මට තවත් කෙනෙහිලිකමක්

    විසාල කරදරයක් උනානේ මේක
  14. NEMISIS

    birth certificate english translation , kiyak yanwada machanla

    මම අවුරුදු ගානකට කලින් ට්‍රාන්ස්ලේට් කරගත්තා ගාන මතක නැහැ පොඩි ගානක් වගේ ගියේ, 1500 වගේ මතක ඊට වඩා අඩුද දන්නෙ නැහැ සහ මම වයිෆ්ගෙ එකත් එක්ක ට්‍රානස්ලේට් කරේ දෙකටමද කියලත් මතක නැහැ AG Office ලඟ පාතම ඉන්නවා sworn translators ල එහෙම කෙනෙක් ලඟට ගිහින්ද කොහෙද කරේ
  15. NEMISIS

    ඩිග්‍රි කරලා වැඩක් නෑ කියන්නේ මේකයි..

    හරි තැනක ඩිග්‍රි කරන්න කියන්නෙ මේකයි https://elakiri.com/threads/අවු-10-කින්-මුගේ-growth-එක-බලපන්කෝ.2126762 අවුරුදු 10ට කලින් සිකියුරිටි ජොබ් එකකට ගියපු එවුනුත් හොයලා බලපන් උන් දැන් සිකියුරිටි කම්පැනි වල අයිතිකාරයොද කියලා
  16. NEMISIS

    අවු. 10 කින් මුගේ Growth එක බලපන්කෝ

    ඇත්තටම ස්කිල් එකකුත් අනිවාර්යෙන් තියෙන්න ඇති ඌ කෙලින්ම ඔය වගේ පොසිශන්ම ටාගට් කරලා වැඩ කරලා වගේ නේද(i mean, that is a good thing), career එකේ මැද කාලෙත් පොඩි පොඩි තැන් වල CEO වෙලා තියනවානේ RC එකේ එවුන්ට තැනක් තියනවා කියන එක මචන් සිරා සීන් එකක්. තව එකක් මට පේන විදියට RC එකේ එවුන්ගෙ කල්චර් එකෙන්...
  17. NEMISIS

    phone එකට full glue temperd glass එකක් ගැහුව දැන් හරියට touch වෙන්නෙ නෑ.

    ඔය අර hydrogel ද මොකද්ද කියන මගුල නේද, රබර් වගේ එක. ඕක ඔහොම තමයි එපා වෙනවා ගලවලා දාල නෝමල් එකක් ගහපන්. ඕක අර ග්ලාස් ඒව වගේ ස්මූත් ඇඟිල්ල ලිස්සල යන්නෙ නැහැ නිකන් ඇඟිල්ල රබර් එකක අතුල්ලනවා වගේ ගොඩක් ටෙම්පර්ඩ් ග්ලාස් වලට proxymity senser එක අවුල් යනවා. එහෙම නැත්තං සෙන්සර් එක ලඟ ග්ලාස් එක...
  18. NEMISIS

    ඉරිටබල් බඩල් සින්ඩ්‍රෝමය (IBS) ✅ ගැස්ට්‍රයිටිස් කියල හිතාගෙන ඉන්නෙ මෙයටද බලන්න

    මොනවා හරි බඩේ අවුලක් වගේ තියේ නං IBS/JBL කිය කිය ඉන්නෙ නැතිව හරියට ඩොක්ටර් කෙනෙක් හම්බෙලා ටෙස්ට් තියනවා නං කරලා හරියට මොකද්ද කියලා හොයලා බලන්න මාස කීපෙකට කලින් මම දන්න එකෙක් මැරුනා අවුරුදු 35ක් වගේ, බඩේ කැන්සර් එකකින්. ඌට ටික කාලයක් ලූස් මෝශන් වගේ කේස් එකක් විතරයි තිබිලා තියෙන්නෙ අන්තිමට කැන්සර්...
  19. NEMISIS

    Auto Range Multitester

    ඔය ඉලෙක්ට්‍රිකල් වැඩ කරන එවුන් ටාගට් කරලා හදපු එකක්ද කොහෙදනේ, HV/Voltage/Current විතරයිද කොහෙද ඕකෙ පුලුවන් Hobby/Electronics වැඩ වලට වගේ නං Aneng 8002/8008/8009/870/Q1.... සෙට් එක තියනවා. ගෙදර වැඩ වලට 8002 හොඳටම ඇති. Ali එකෙන් ගන්නවා නං Aneng ම ඕන නැහැ ඕක හදන්නෙ Zotek කියලා කම්පැනියකින්...
  20. NEMISIS

    රයිස් කුකර් එකේ අමුතු ලෙඩක්

    ඉතිං උඹට කරන්න තියෙන්නෙ රයිස් කුකර් එක වැඩ කරන පැත්තට තියලා උයන්න එහෙම කරලා ත්‍රෙඩ් එකක් දාපන් රයිස් කුකර් එක හරහට තියලා හරි උඩ-යට මාරු කරලා බත් උයන්නෙ කොහොමද කියලා අහලා

    No contents