ඔය අවුල තියෙන්නෙ නමක් නැති ගමක් නැති හද්ද පරන චයිනීස් කටු වලට
මගේ ලඟත් ඕව කීපයක් තිබුනා රාස්බෙරි pi හොයාගන්න නැති කාලෙ, ඔය සමහර මොඩල් වලට Linux install කරලා SBC එකක් විදියට යූස් කරනන් පුලුවන්, ඒවට ගෙනාපුව. ඒ කාලෙ 3000-4000 වගේ අලි එකෙන් ගන්න තිබුනා Dule core, 1.5GHz, 1GB වගේ රැම් තියන ඒව...