1. WhiteWalker

    දෙවියෝ

    ග්‍රහ තාරකා වලිං විපාක යම්තාක් දුරකට පුරෝකථනය කරන්න පුලුවන් බං :yes: අර ගාථාවෙන් කියන්නෙ ඒ විපාක පලදෙන්න විදිහක් නැති වෙන විදිහට අනික් නියාම ධර්ම සේරම පිලියෙල වෙලා තියෙනවනං නැකැත් බලන එකේ තේරුමක් නෑ කියල :yes: ගිලිල මැරෙන්න විපාකෙ තිබ්බට ඉන්නෙ කාන්තාරෙක නං පල දෙන්න විදිහක් නෑනෙ :yes:
  2. WhiteWalker

    දෙවියෝ

    now this is getting philosophical :confused: do u even think meaning can be an intrinsic property of anything without a consciousness observer to perceive and interpret it ? :confused:
  3. WhiteWalker

    දෙවියෝ

    no u don't. u just wanted to end this meaningless conversation :P
  4. WhiteWalker

    දෙවියෝ

    නක්කත්ත ජාතකේ තියෙන ගාථාවනෙ ඔය කියන්නෙ. ධම්මපදෙත් තියෙන්නෙ. ඒකෙත් කියන්නෑ බං ග්‍රහ තාරකා කුමක් කරන්නද කියල :no: නක්කත්ථ ජාතකේ කියෝල බලපං :yes: ඒකෙං කියන්නෙ අනික් සියලුම සාධක වැඩේ ඉෂ්ඨ වෙන විදිහට තියෙනවනං නැකැත් බැලීමෙන් පලක් නෑ කියල :yes: නැතුව නැකැත් නැහැමයි කියල නෙමේ :yes: අංගුත්තර නිකායෙ...
  5. WhiteWalker

    මැට්ටොන්ට !

    මේ ගෑණියෙ ? මනෝ වෛද්‍යවරයෙක් හම්බවුනොත් හොඳයි කියල හිතෙන්නැද්ද ? :)
  6. WhiteWalker

    දෙවියෝ

    could be. could be not.
  7. WhiteWalker

    දෙවියෝ

    දෙවියො ඉන්නව :yes: ධොවන සූත්‍රය බලපං :yes: ඒකෙ බුදු හාමුදුරුවො නැකැත් ගැන කියනව :yes: නැකැත් බොරුයි කියල ප්‍රතික්ශේප කලේ නෑ :no:
  8. WhiteWalker

    දෙවියෝ

    of course it has a meaning. it means i own most of the fake accounts after me :yes:
  9. WhiteWalker

    Carent naha ban dan..

    :rofl: :rofl:
  10. WhiteWalker

    දෙවියෝ

    Aruna119 ? what made u think it's not one of my fakes ? :eek:
  11. WhiteWalker

    කොල්ලනේ උදව් - VLC Player

    මල ජරාවක් :no: Potplayer එක දාගනිං :yes:
  12. WhiteWalker

    දෙවියෝ

    ධොවන සූත්‍රෙ නැකැත් කෙලියක් ගැන කියද්දිත් නැතැයිත් නොකියමි ඇතැයිත් නොකියමි කියනව :yes: නැකැත්වත් බොරුමයි කියල ප්‍රතික්ශේප කලේ නෑ :no:
  13. WhiteWalker

    දෙවියෝ

    yet u replied as though u have ruled out the possibility amasin being a fake of mine :frown: y ?
  14. WhiteWalker

    Carent naha ban dan..

    උඹ මොකද මේ මහ රෑ කන්දක් උඩට වෙලා කරන්නෙ ? :eek:
  15. WhiteWalker

    දෙවියෝ

    are u even sure u arent one of my fakes ? :baffled:
  16. WhiteWalker

    දෙවියෝ

    and Iam not ?
  17. WhiteWalker

    දෙවියෝ

    what made u think amasin isn't one of my fakes ? :baffled:
  18. WhiteWalker

    Guess the election result and Win

    ට්‍රැක්ටරේ තියෙනවද බං ? :eek: පෝස්ටරයක්වත් දැක්ක මතක නෑ :no: ඒක 3%ක්වගේ ගනියි :yes:
  19. WhiteWalker

    Guess the election result and Win

    පොහොට්ටුව 60% අලිය 45% සීනුව 10% රාජාලිය (උකුස්ස?) 8%
  20. WhiteWalker

    දෙවියෝ

    ඌ online නෑනෙ :sorry: ඌ එනකං ඉන්න බෑ ඉක්මනට දාගන්න ඕනෙ වුනා :sorry:

    No contents