#..ආයෝජකයෙක් ට අවස්ථාවක්..#

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇයි බෑන්ක් ලෝන් එකකට යන්න බැරිද පුතී! උබලට හොද එකෙක් සෙට් වෙයි උබත් කිරියේ උන්ට ගොඩක් උදවු කරන කෙනෙක්නේ :yes: වැඩ කටයුත් සර්ථක වේවා පුතී

    :P:P:Pඒකි නෙමෙයි පුතී උබලා සත්තුන්ට විතරද වෙදකම් කරන්නේ මගේ මේ තුනටිය රිදෙනවා තෙලක් එහෙම ඉල්ල ගන්න බැරි වෙයිද? අව්ලක් නෑ බලුලන්ගේ කොන්දෙ කැක්කුමට ගාන තෙලක් උනත් කමක් නෑ:P:P:P

    Thank You Thank You macho... +12

    --------------------------------------------------------------

    bank loan එකකට යන්නේ නැත්තේ ...loan එකකට පොලිය හැදිලා එනකොට පාඩුයි මචන්...ඊට වැඩ ගොඩක් ලේසි පොඩි කාල සීමාවකට මුදලක් අරගෙන එක ඒ කාලය අවසානේ සම්පුර්ණ මුදලම දෙන එක...​
     
    • Like
    Reactions: bestdivx

    Nigan

    Banned
    Jun 9, 2018
    41
    4
    0
    ඔයා බලාපොරොත්තු වෙන මුදලයි ... කාලයයි කියන්න...

    ROI 50% within 1yr? denna bane ban. so share precentage eka dena eka thamai hodama. therunada ubata? company valuation nathuwa eka karanna ba.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ROI 50% within 1yr? denna bane ban. so share precentage eka dena eka thamai hodama. therunada ubata? company valuation nathuwa eka karanna ba.

    ඔය ගාන වැඩි ...ඔය ගැන ok නම් අපේ දන ඉන්න investor ටම කියනවනේ...​
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Thank You Thank You macho... +12

    --------------------------------------------------------------

    bank loan එකකට යන්නේ නැත්තේ ...loan එකකට පොලිය හැදිලා එනකොට පාඩුයි මචන්...ඊට වැඩ ගොඩක් ලේසි පොඩි කාල සීමාවකට මුදලක් අරගෙන එක ඒ කාලය අවසානේ සම්පුර්ණ මුදලම දෙන එක...​

    මෙහෙම කරපන් බැංකුවේ මැනේජර් එක්ක කාලසීමාව ගැන කතාකරලා ණයක් ගන්න බැරි කමක් නෑ ඕඩී එකක් විදිහට උන් ණය දෙනවා ඔනේනම් :yes: මං හිතන්නේ ඒක තමයි හොදම විදිහ මෙතනදී පුතී
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙහෙම කරපන් බැංකුවේ මැනේජර් එක්ක කාලසීමාව ගැන කතාකරලා ණයක් ගන්න බැරි කමක් නෑ ඕඩී එකක් විදිහට උන් ණය දෙනවා ඔනේනම් :yes: මං හිතන්නේ ඒක තමයි හොදම විදිහ මෙතනදී පුතී

    අමුතුවෙන්ම කතා කරන්න දෙයක් න මචන්...පොර ඉල්ලුවම දෙනවා අපිට(අපිව හොදට දන්නවා.....)

    ඔය ක්‍රමේ හොදයි මචන් මුල ඉදන් business කෙනෙක්ට risk එක වැඩි නිසා ...shape එකේ වාරිකය ගෙවාගෙන යන්න...​
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    thank මචෝ...උන්ගේ ROI එක වැඩි...අනිත් එක උන් දෙන්නේ සමාජ විවසයකයන්ට - අපි සමාජ විවසයකෝ නෙමෙයි...

    එහෙමද :( එල බයවෙන්ඩ එපා කවුරු හරි සෙට් වෙයි... ඒත් නිකන් උන්ගෙන ඇහුවනම් වෙන එකෙක් හරි සෙට් කරයි කියලා හිතෙනවා...

    කවුරු හරි සෙට් වෙනකන් අපි බම්ප් කර කර ඉන්නම්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අමුතුවෙන්ම කතා කරන්න දෙයක් න මචන්...පොර ඉල්ලුවම දෙනවා අපිට(අපිව හොදට දන්නවා.....)

    ඔය ක්‍රමේ හොදයි මචන් මුල ඉදන් business කෙනෙක්ට risk එක වැඩි නිසා ...shape එකේ වාරිකය ගෙවාගෙන යන්න...​

    එහෙනම් මෙහෙම දාපන් උබලා බලාපොරොත්තුවෙන ගානයි උයාලට ඒකේ ලාභංශ සමග මුදල පියවීමට හැකි කාලයත් එකගවෙන ලාභාංයත් එක්ක රික්වෙස්ට් එකක් හරි විස්තර අහන අයට විතරක් පීඑම් එකක් යවන්න නැත්නම් හැමෝම ඉල්ලන්නේ වැඩි ලාබයක්නේ:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොන ලැබ් එකක්ද මචන් පටන් ගන්ඩ යන්නෙ ??? :rolleyes::rolleyes:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Thank You Thank You macho... +12

    --------------------------------------------------------------

    bank loan එකකට යන්නේ නැත්තේ ...loan එකකට පොලිය හැදිලා එනකොට පාඩුයි මචන්...ඊට වැඩ ගොඩක් ලේසි පොඩි කාල සීමාවකට මුදලක් අරගෙන එක ඒ කාලය අවසානේ සම්පුර්ණ මුදලම දෙන එක...​

    :yes::yes::yes::yes:
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Shares offer karanne nathinisa meka ketikalina nayak mata theruna widiyata.
    Awuruddakata 1.1million walata keeyak poliya uparima ogollonta denna puluwanda? Saha kochchara duratiob ekakin capital plus interest totally paykaranna puluwanda kiyala kiyanna.