1. Barry Allen

    New IT Companies

    උබට මොන ජෝබ්ද :P:D
  2. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    negative balance එන්නේ dispute open කරාම නේද :rolleyes::confused:
  3. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ATM or online payments දෙකෙන් එකක් කරාම තමා වාර්ෂික 29.99$ කපන්නේ..මන් ඔය දෙකම කරන්නේ නැහැ.. එත් මේ යන විදියට online dollar වලින් ගෙවන එක ලාබ වගේ :rolleyes:
  4. Barry Allen

    Wonder Woman - 'Origin' Trailer

    :love::love: :P:P
  5. Barry Allen

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    :angry::angry: පච ගහන්න එපා...එහෙම කැපෙන්නේ නැහැ card එක use නොකොළොත්...දිගටම bank transfer දදා හිටියොත්.. දැන් මගේ 3 years 29.99$ කැපුවේ නැහැ :P
  6. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උන් හෙන ලොකුවට හිතන්නේ..පව් කියලා හිතෙනවා :rofl::rofl:
  7. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    දැන් ගෙන්නන තියෙන්නේ :D
  8. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මු හේරත්ගේ කකුල අල්ලන් වැඩ වැටුනද දන්නේ නැහැ..අයියේ මාව බෙර ගන්නෝ..මට 50ක් ගහන්න දෙන්නෝ :rofl::baffled:
  9. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    බින්දුමාල් අන්තිම බෝලෙට 1 ගහලා යනවා...පුදුම කාලකන්නියෙක්
  10. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    සොන්නමල් ගහපිය යකෝ..තෝ නම් පුදුම කාලකන්නියෙක්
  11. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    අන්න මන් කලින් කිව්වා වගේ 450ක් ගහලා දෙන්න ඇවිත්... කොහෙද උබලට මන් කිව්වම සුවර් නැනේ :(
  12. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මැද හරියේ අද්දා නම් තිබුනා..හෙටත් උදෙත් පටන් ගන්න නිසා එතන ඕවර ටිකකුත් එනවා :baffled:
  13. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔව් ඕවර 120 target දෙන්න හදන්නේ..මන් එක තමා මුල ඉදන් කිව්වේ ඕවර 120, 450 target එකක් දෙමු කියලා :rofl::P
  14. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    espncricinfo post comment section එකේ
  15. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    450 ගහලා දුන්නා නම් හරි,BD fans උඩ ගිහින් ඉන්නේ හොදටම
  16. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    චන්දිමාල් නම් අමුම අමු සොන්නයෙක්...උ හරි නම් ගහන්න ඕන හයියෙන්..උ ලෑල්ල දානවා
  17. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    wicket 08යි යකෝ තියෙන්නේ :dull::nerd:
  18. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    චන්දිමාල් හයියෙන් ගහන්න ඕන එකා..උ ලෑල්ල දානවා..පුදුම කාලකන්නියෙක්
  19. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    බින්දුමාල් :angry::angry:

    No contents