Van modifications

නෑ මචං. දැනට අවුරුදු 40කට විතර කලින් හදපු එකක කොහොම තියෙන්නද දිරුම් නැතුව. එහෙනම් පාරෙ දුවන්නේ නැතුව ගේ ඇතුලේ අරන් තියපු එකක් වෙන්න ඕන. හැබැයි වැස්සට ඇතුලට වතුර එන්නේ නැති මට්ටමට තිබ්බා.

ඔව් බන් උබ කියන දේ ඇත්ත, එත් බොඩිය පෙනෙරේ වගේ නැති, කැටලොයි පුරවලත් නැති එකක් තමයි බන් හොයා ගන්න ඕනේ. :lol:
 

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
මචං Toyota town ACE CR26 - 1987 හොඳ නැද්ද? Car වැඩක් නැහැ බං උපරිම 4 දෙනයිනේ යන්න පුළුවන්. Toyota town ACE වල market එක දැන් බැහැලද බං? මම කැමතිම වහනයක් තමයි Toyota town ACE :dull:

1992-1996 lotto model wage ekakata yanna balanna CR26 eka dan out. spare parts light ehema hoya ganna amaru wenawa. market eka nam bahala naha bahina ekakuth naha
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න සිංහලු ඩොල්පිං :cool:
    12006108_870373653049125_1858641041051331832_n.jpg

    11988215_870373676382456_4531735015969085193_n.jpg

    12009827_870373699715787_1665894623422656611_n.jpg


    11209353_870373726382451_8740628641543917587_n.jpg


    12006267_870373769715780_4992148331460899562_n.jpg


    12004753_870373836382440_2997177772169022251_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Gaththada maru...oka 62 nisa dual purpose nemei neda catagory aka wetenne..heavy vehicle DL ona neda
    ගත්තෙ නෑ බොල :rofl: අළුත පේන්ට් කරපු එකක් හින්දා දැම්මෙ..:cool:
    ඔව් මේක පැසෙන්ජර් හින්දා බරවාහන ලයිසොං ඕනෙ :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගත්තෙ නෑ බොල :rofl: අළුත පේන්ට් කරපු එකක් හින්දා දැම්මෙ..:cool:
    ඔව් මේක පැසෙන්ජර් හින්දා බරවාහන ලයිසොං ඕනෙ :yes:
    ට ඉකෙයි කිව්වලු....:shocked: කවුද බන් අයිති කාරයා??? විකුනන්නේ නැද්ද?:shocked::shocked: