ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

ඔය කියපු දේ ඇත්ත මචං. මම අදුරන අංකල් කෙනෙක් මෙහෙ සෙල් එකකින් බ්‍රෑන්ඩ් නිවු ටොයෝටා කාර් එකක් ගත්ත. අරගෙන 10000km වගේ දුවද්දී ටයර් පැත්තට ගෙවෙන්න අරගෙන. කොච්චර හැදුවත් ලෙඩේ එහෙම්මම නිසා ටොයෝට ලංකා දාල. එතකොට වාහනේ ගැන සැක හිතල එතන එවුන් කිව්වා නිසා වාහනේ ගැන හොයල. එතකොට ඔය කිව්වා වගේම ඒ කාර් එකත් ඉස්සරහින් ගියර් බොක්ස් එකට එන්න හැප්පිච්ච එකක්ලු. හදල, අමුණලා තමයි එවල තියෙන්නේ. වෙලාවට ඒ අන්කල් ලිස් එකක් දාල වාහනේ අරන් තියෙන්නේ. ලිස් කම්පනිය සෙල් කාරයට නඩු දාන්න යද්දී සෙල් කාරය අලුතෙන්ම වාහනයක් එවල ජපානෙන්ම. (එකේ නම් අවුලක් නැහැ කිව්වා)
මේ මම දන්නා කෙනෙක්ට උන දෙයක්. තව කී දෙනෙක් ඇද්ද, අනේ මන්ද මචං. දිගටම ලියන්න.
ජය වේවා!!!!
 
smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    kiyala ekek - rep deela, ane ey bn nama daanna baya. konda pana nedda? check your nuts in your sack bro.
    aparade paan kanna tibba rep :p

    ubata ochchara natanda deyak nane ban.me thread eka dala thiyana eka kiyanne borunam eka oppu karapan.meka kiyawanne buddimath minissu machan.me thread eka dapu eka kiyana widiyata uba ewana wahana ganne toyota ho adala company ekennam.ethakota ganna ekaata uben gattama company call karala check karagannath puluwannam prashnayak nane.ithin uba nikam puka kedichcha kadiya wage natan nathuwa hethu sahithawa karunu idiripath karapan.dan uben wahanayak genna gattama eka uba company eken gatte kiyala genna ganna ekaata check karaganna puluwanda?
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    aiyoooooo he&#&#&#nawaa...

    maxresdefault.jpg

    112443235_205.jpg

    112443236_062.jpg

    Wide_variety_of_used_accident_car_auction.jpg

    Sujii...oya allion deepan lamayekuta...:lol::lol:

    Ay machanla.google eke japan dameged vehicle kiyala type karaama lankawe wedipura pawichchci karana wargama ehe dameged ewa widihata thiyenne.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ubata ochchara natanda deyak nane ban.me thread eka dala thiyana eka kiyanne borunam eka oppu karapan.meka kiyawanne buddimath minissu machan.me thread eka dapu eka kiyana widiyata uba ewana wahana ganne toyota ho adala company ekennam.ethakota ganna ekaata uben gattama company call karala check karagannath puluwannam prashnayak nane.ithin uba nikam puka kedichcha kadiya wage natan nathuwa hethu sahithawa karunu idiripath karapan.dan uben wahanayak genna gattama eka uba company eken gatte kiyala genna ganna ekaata check karaganna puluwanda?

    Hondamai mahattayo . mahattayage buddimattamath mata hondatama penuna mahatayo .
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ශ්‍රී ලංකාවේ ජීවත්වන ඔබ ජපානයේ වාහන නිශ්පාදකයාගෙන්ම කෙලින්ම මිළදී ගතහොත් පමණයි, ඔබට නියම Brandnew වාහනයක් ලැඛෙන්නේ. ඔය Auction පට්ටම හොර ගුහාවල් ලංකාව වගේ රටවල් වලින් ආපු තක්කඩියෝ, මෙහේ වාහන හදන යාඩි දාගෙන ඉන්නවා. ඒවාගේදී, හැප්පිච්ච, කුඩුවෙච්ච, ඕනෑම වාහනයක් හොයාගන්නවත් බැරිවෙන්න හදනවා.

    aththa kathawa.
    yard ekak kiwwata un nkn hathara wate kala asse wahane dala thiyenne.
    habai podi damages wechcha ewa nm repair krnwa quality ekata.
    loku barapathala damage ekak unoth nm pothe enwa accident mkakda ekak.

    ewa nm wenas krnwada danne na.