මේකේ පන දාමාගෙන Cloud Raiders ගහන උන් ඉන්නවද
ඕක හොදයිද මචං?
මාත් දා ගත්ත, චෝර මිෂන් දෙක තුනක් සෙට් උන නිසා අයින් කළා.
මාත් දා ගත්ත, චෝර මිෂන් දෙක තුනක් සෙට් උන නිසා අයින් කළා.
මේකේ පන දාමාගෙන Cloud Raiders ගහන උන් ඉන්නවද
ඕඩර් කරපු කවර් එකක් අවා.. මේක එල වගේ.. ලුක් එකත් අවුලක් නෑ
![]()
![]()
![]()
http://www.ebay.com/itm/Shock-Proof...-Nokia-/271925541113?var=&hash=item3f500678f9
මේකේ පන දාමාගෙන Cloud Raiders ගහන උන් ඉන්නවද

ඒකත් කලා මචන් දවස් 2කට විතර කලින්... වෙන phone එකකට දාල දවස් 2ක් විතර තියලත් බැලුවා..ඒ phone එකේ එලට වැඩ කරනවා.. මගේ phone එකට අනිත් SD card එක දාලත් දවස් ගානක් තියනවා. phone එක ඒ SD එකත් එක්ක හොඳට වැඩ කරනවා..
කෑප්ටන් Jack Sparrow;18932252 said:ඕක හොදයිද මචං?
මාත් දා ගත්ත, චෝර මිෂන් දෙක තුනක් සෙට් උන නිසා අයින් කළා.
A. සිරියා;18933014 said:Math dan damma. Sira wage![]()

ඕක ලෝ බජට් මෙමරියක්ද ?
සමහර ලෝ බජට් මෙමරි කාඩ්ස් දිරවන්නේ නෑ ලුමියා ඩිවයිසස් වලට.
එහෙම අවුලක් වෙන්න බෑ මචන්.. මම ඔයවගේ සීන් එකක් වෙයි කියලම හිතල phone එක ගත්ත ශොප් එකෙන්මයි SD එකත් ගත්තේ..6 month warrantyක් තියනවා. ගාණ 900ක් වුනා.ගත්තේ වත්තල තිලකවර්ධන එකෙන්..
ෆෝන් එකට අනිත් මෙමරි වැඩ නම්,මෙමරිය අනිත් ෆෝන් වලට වැඩ නම් හිතන්න තියන එකම දේ මචන් ගත්තු මෙමරිය ෆෝන් එකට කම්පැටිබල් වෙන්නේ නෑ කියන එකනේ මචන්.
මොකක්ද මෙමරියේ බ්රැන්ඩ් එක?
මමත් සැක කරන්නේ එහෙම තමයි මචන්. Card එකේ නම් මොන මගුලක් වත් ගහල නෑ.bill එකෙත් එහෙමයි. ඒක නිසා බ්රෑන්ඩ් එක නම් හොයන්න බෑ. class6 - SDHC එකක්.
kingston , scandisk ඒවා තිබුනේ නෑ.
ආ.. ලොක්කා.... කිරිය දාලා කොහෙද ගියේ![]()
ඔව් Strategy Type ගහන උන්ටනම් සිරා Game එක![]()

Strategy Type නිසා ගොඩක් උන්ට Set වෙන්නේ නැ මචං එකයි අවුල![]()
A. සිරියා;18940721 said:Mama gahana tharamak gahanne stratagy machan![]()
![]()

කෑප්ටන් Jack Sparrow;18941721 said:ඔව් මචං, පලවෙනි මිෂන් එකේම අරෙහෙට ඊතලයයි මෙහෙට ඊතලයයි අතන අල්ලන්නයි මෙතන අල්ලන්නයි කියාගෙන ආව හැටියේ එපා උනා.

කට්ටියගේ පවර් බට්න් එකට කෙලවගන්නේ නැතුව ෆෝන් එක ලොක් කරන විදියක් මේ.
මේ ඇප් එක දාගෙන ඇප් එක ඕපන් කරලා කැමති අයිකන් එකක් සිලෙක්ට් කරන්න.
ඊට පස්සේ ඒ අයිකන් එක ස්ටාර්ට් එකට එනවා.
ඒක ටච් කරපු ගමන් ෆෝන් එක ලොක් වෙනවා.
ඩබල් ටැප් එක දාගෙන තියාගන්න ෆෝන් එක අන්ලොක් කරන්න.
One Touch Lockscreen