good work.. eth ai Monitor eka safety box eka udin tianne? oka tianna balena thanakin pahathata wenna tikak..
ගොඩක් ෂොප් වල ඉඩ නෑ. ගෙවල් වල අය DVR box එක යටින් අල්මාරි බඩු එහෙමත් තියනවා.Customer ඉල්ලන විදිහ තමයි ඉතින්.සමහර අයගේ TV එකට තමයි සෙට් කරන්නේ.



