1. NEMISIS

    IMF මාර්තු අග එනවා, ඩොලරය පහළ ගිහින් කීයෙන් නවතීද???? 1 usd =2$$ lkr

    ඊට පස්සෙ ණය ගනිපු රටවලට ගියා පර්ස් එක ඇදලා අරගෙන ඒකෙ තියන සල්ලි වලින් ණය ගෙවන්නෙ, මාරු නැත්තං චේන්ජ් ඒකත් තියාගන්න කියලා වැඩිපුරත් එක්ක දීල එන්නෙ තවත් මදිනං 2500 මෙවුව එක ගැනත් ටිකක් කියල එනවා
  2. NEMISIS

    ප්‍රෙට්‍රල් වාශ්ප වෙනවද?

    ඒ හිලෙන්ම තමයි
  3. NEMISIS

    ප්‍රෙට්‍රල් වාශ්ප වෙනවද?

    සුලු ප්‍රමානයක් වාශ්ප වෙන්න පුලුවන් නේද තව එන්ජිමට පෙට්‍රල් යද්දි වැකියුම් එකක් හැදෙන එක නතර කරන්න සමහර ඒවයෙ පියනෙ පොඩි සිදුරක් තියනවානේ එතකොට ඒකෙනුත් වාශ්ප වෙන්න පුලුවන් ගොඩක් තද අවුවෙ නතර කරලා තියනවා නං හැබැයි මට හිතෙන්නෙ ඒ වාශ්ප වෙන ප්‍රමානෙ බොහොම පොඩි ප්‍රමානයක් වෙන්න ඕන කියලා point taken...
  4. NEMISIS

    Mac ටයිල් හොදයිද ?

    full body ටයිල් එන්නෙ කලු පාට වගේ තනි පාට තියන ඒව නේද. මම දැකලා නං තියෙන්නෙ ගොඩක්ම චයිනීස් ටයිල් තමයි ෆුල් බොඩි ඒවා මැක් ටයිල් වල තියනවද කියලා දන්නෙ නැහැ
  5. NEMISIS

    ගත්ත seiko 5 watch එකක්.

    අඩේ කෑල්ලක් අඩුයිනේ අර මැද තියන කෑල්ල හඳ බාගෙ වගේ තියෙන්නෙ ඉතුරු කෑල්ල කඩේ එකා ගලවගෙන උඹට විකුනලා වගේ මට පේන්නෙ
  6. NEMISIS

    Mac ටයිල් හොදයිද ?

    දැන් හරියටම මැනලා බැලුවා 3.5mm විතර තියනවා. මේකත් හැබැයි ඒ තරං හොඳ නැති චයිනීස් ටයිල් එකක්. හොඳ ටයිල් වල කෑල්ලක් හොයාගන්න බැරි උනා ඒවයෙ මීට වඩා තියනවා අඩුම 5mm වත් ඇති
  7. NEMISIS

    Foreign currency spend restrictions on purchases and cash withdrawals on Credit and Debit Cards has been released fully.

    මේ කාඩ් පේමන්ට් නේ. කාඩ් වලින් පේ කරලා බඩු ගේන්නෙ ඔය පොඩි පොඩි බඩු ගේන එවුන් නේ බන්. උන්ට රිස්ට්‍රික්ශන් එක අයින් කරා කියලා ලොකු බලපෑමක් වෙන්න නැහැ ලොකුවට සල්ලි වියදම් වෙන්නෙ LC වලින් මහා පරිමානෙන් බඩු ගේන ඒවටනේ ඒව තාම කලින් වගේම තමයි මෙහෙම කරාම වක්‍රාකාරව තව පැනික් සෙල් කරන එවුන් ඉන්නවා, දැන්...
  8. NEMISIS

    Mac ටයිල් හොදයිද ?

    නෑ නිකන්ම සීරෙනවා ඒවයෙ උඩ ලේයර් එක නිකන් පේන්ට් එකක් වගේ පට්ට තුනී පොත්තක් වගේ තියෙන්නෙ හොඳ ටයිල් වල උඩ ලේයර් එක සෙන්ටිමීටරයක් (හරියටම මැනල බැලුවම ලේයර් එක 3.5-4mm තියනවා) විතර තියනවා සමහර ඒවයෙ
  9. NEMISIS

    dawas dekata padiya adu weema

    මටත් ඔය සෙතේම තමයි බඩු නං ගනං ටිකක් අඩු වෙයි. import ටිකක් හරි කෙරුනොතින් තවත් බඩු මිල අඩු වෙනවා කම්පෙටිශන් එක හැදෙන නිසා හැබැයි සර්විසස් වලට ගෙවන ගනන් වැඩි උනු ඒවා ආයෙ අඩු වෙන්නෙ නැහැ ඩොලර් එක 100 උනත්. නිකමට හිතපන් ත්‍රීවිල් ගාස්තු බස් ගාස්තු ඉන්ටනෙට් බිල් තව එකී නොකී සර්විසස් වලට ගෙවන ගනන්...
  10. NEMISIS

    පවුම 148/=

    කෙලින් මාකට් ප්‍රයිස් එකට උකස් ගන්නෙ නැහැනේ බන් අඩු ගානකට තමයි උකස් ගන්නෙ මාකට් ප්‍රයිස් එකට ගන්නවා අපේ ලඟ තියන මොනවා හරි දෙයක් කඩේට දීලා කඩෙන් මොනවා හරි අලුත් බඩුවක් ගන්නවා නං වගේ වෙලාවල් වලදි නං, එතනදි කේස් එකක් වෙන්නෙ නැහැ සමහර කඩවල අපි උන්ගෙන් ගනිපු ගානටම ආපහු කඩේට ගන්නවා කියලා එකක් කරනවානේ...
  11. NEMISIS

    Registry එක වෙනස් කලාට තාම windows 11 දාන්න බෑලු 😢

    දැං බොට වින්ඩෝස් 10 වල මොකක් නැති නිසාද වින්ඩෝස් 11 ඔහොම කරලා දාගන්න හදන්නෙ? හෙමීට ප්‍රොසෙසරේ ගලවලා, ඕන කරන ෆීචර්ස් ටික ට්‍රාන්සිස්ටර් එහෙම දාල හදලා ප්‍රොසෙසරේට හයි කරා නං ඔය ප්‍රොසෙසරේම තියාගෙන වින්ඩෝස් 11 දාගන්න පුලුවන් වෙයි
  12. NEMISIS

    මං සෑහෙන්න අසරණ situation එකක ඉන්නේ ~ Family Problem

    උඹට මේක වෙන්නෙ නෑනෙ අන්තිම කාලෙ ස්පා එකක ලයිෆ්ටයිම් සබ්ස්ක්‍රිප්ශන් එක අරං ඒකෙ නැවතියං
  13. NEMISIS

    ගත්ත seiko 5 watch එකක්.

    ඔය analog automatic ඒව තමයි බඩු ලෝකෙ විනාස වෙලා ගිහින් කරන්ට් එක එහෙම නැති වෙලා ගියත් එවුවා වැඩ. මම වොච්/ජුවලරි කෑලි දාන්නෙ නැහැ. ඒත් මේකෙ තියන ත්‍රෙඩ් බලලම මටත් එකක් ගන්න හිතිලා තියෙන්නෙ. ලෝකෙ විනාස වෙලා සේරම ටෙක්නොලොජි නැති වෙලා ගියාට පස්සෙ වෙලාව බලන්න විදියක් තියෙන්න එපැයි
  14. NEMISIS

    Last of Us 🔥🙏 Episode 1 #HBO

    story eka game eke story ekamai, e3 eke gay scene eka arunama. game eke story eken wenas story ekak thibba nam hodai.
  15. NEMISIS

    දැන් ලයිසන් කාර්ඩ් එක දෙනවද?

    විප් එකේ PKI නේද ඇත්තෙ data integrity එකට බාර් කෝඩ් එකක් තිබුනොතින් කොපි කරන්න පුලුවන් නේ ඕන කෙනෙක්ට
  16. NEMISIS

    ලෝන් ගන්න එපා

    ඊයෙ බිට්කොයින් .00015 ට ගනිපු හාල් කිලෝ එකට අදත් ඒ පුරුද්දට බිට්කොයින් .00015 ගෙවන්න හැදුවම කඩේ අයියා කිවුවම මල්ලි අද බිට්කොයින් එක වැටිලා අද හාල් කිලෝ එක බිට්කොයින් .00030 යි කියලා තමයි බිට් කොයින් එක පුපේ ගහගන්න වෙන්නෙ
  17. NEMISIS

    මහ බැංකුවේ සංචිතය ඩොලර් බිලියන 2.2 ඉක්මවයි

    කොයි එකටත් කියලා ඩොලර් එක කාඩ් පේමන්ට් වලට අප්ඩේට් උනු ගමන් තියන සබ්ස්ක්‍රිප්ශන් සේරම මන්ත්ලි ඒව ටික yearly plan වලට මාරු කරලා අවුරුද්දටම පේ කරලා දාන්න ඕන
  18. NEMISIS

    ඩොලර් එක අඩුවෙන්නෙ?

    ඔය බන් පර්සනල් පේමන්ට් නේ ඒවයින් පිට රටට යන්නෙ දැනෙන්නවත් නැති $ ගානක් ඔහොම පොඩ්ඩ පොඩ්ඩ රිස්ට්‍රික්ශන් අයින් කරන එකෙන් වෙන්නෙ ඉතුරු වෙලා තියන එවුනුත් panic sell කරන එක. සහ දැනට ගෙනත් තියන බඩු ස්ටොක් තියන මුදලාලිලා සේරම ඩිස්කවුන්ට් දීල හරි තියන ස්ටොක් දීලා දාන එක. වැඩි මිලට ගෙනාපු බඩු එහෙම අතේ...
  19. NEMISIS

    මේ ටූල් සෙට් එක.

    ස්ටැන්ලි වල අඩුවට තියන ටූල් සේරම ඉන්දියාවෙ හදන ඒව තියෙන්නෙ ටූල් අවුලක් නැහැ හැබැයි ඔය ingco/tolsen වගේ චයිනීස් බ්‍රෑන්ඩ් වලට වඩා ලොකු වෙනසක් මට නම් පේන්නෙ නැහැ stanly හයි එන්ඩ් ටූල්සෙට් එනවා ඒව නං පට්ටම කොලිටි, ඒ වගේම තමයි ගානත් ඒවයෙ කොලිටිය දැකල ඔය දෙතුන්දාහට තියන ස්ටැන්ලි ටූල් අරන් වැඩක් නැහැ...

    No contents