සනෝජ්_තරංග;22694685 said:තොග කඩේකින් ගන්න තරම් ගොඩක් එක පාර ගැනෙන්නේ නැහැ. හාල් උපරිම වුනොත් 30 KG වගේ ඇති. සිනි ත් මාසෙකට 10 KG වගේ ගන්න වෙයි. අනිත් එව්වා පොඩ්ඩ පොඩ්ඩ නේ ගන්නේ.

ගෙදර ඌරො ඇති කරපන්අපි නම් සතියකට සැරයක් සතියටම බඩු ගන්නවා. මාළු පෑලියගොඩින්, එලවලු අනෙක් බඩු ආර්ථික මද්යස්තානයෙන්, මස් අඩුවට ගන්න විදිහක් තමා තාම සෙට් නොවුනෙ,
හාල් නං පොළොන්නරුවෙන් ගෙනාව මාසෙකට
එලෝලු පොළොන්නරු ගිහිං එන ගමන් දඹුල්ලෙන් ගන්නව
මාළු, කරවල බෝට්ටුව්න් ගන්නව

ඔය ගමනට වියදම...........ගෙදර ඌරො ඇති කරපන්
උබට අම්ම තාත්ත කියල දෙන්නෙක් නැද්ද බන් ?? අම්මගෙනුයි තත්ගෙනුයි අහපන්
1 එක පාර ගන්නවනම් සතොස ෆුඩ් සිටි නෙමයි තොග කඩේකින් ගනින් එතකොටයි ලාබ. සතොසින් ගන්නවනම් කලපනාවෙන් ගනින් හිටපු ගමන් සව්ව්ත්තු හාල් සෙට් වෙනවා. ඔය අතරේ නිකම් ෆුඩ් සිටි පැත්තේ රව්මක් දාපන් ප්රමෝෂන් එනම් මනම් තියනවද කියල. සමහර වෙලාවට වාසි සෙට් වෙනවා
මිරිස් කරල් අරගෙන මොලකින කොටාගෙන කුඩු වලටයි කෑලි වලටයි ගනින්. පැකට් කරලා විකුනන්න තියන ඒවාට වඩා බඩු ෂුවර්
තුනපහ ගෙදර හදාගනින් කොත්තමල්ලි සුදුරු මාදුරු දාල. එට පස්සේ මෝලකට දීලා කොටා ගනින්. මේ ක්රමය කරදර වෙන්න පුළුවන් එත් වස අඩුවෙන්ම කන්න ක්රමයක් එක
හිතකර සබන් නම් ලංකාවේ නැද්ද කොහෙද ?? කෙසේ වෙතත් සැර අඩු බේබි සබන්. යුනිවර් බඩු වල නම් මිල වැඩි එක විතරයි
හාල් ජාති 4 විතර ගෙනත් දාගනින් රුචි අරුචි කම් අනුව( නාඩු රතු කැකුළු වගේ හාල් කන්න බලපන් නිතරම)
කුකුල් මස් වෙනුවෙන්ට මාළු කන්න බලපන්. කුකුල් මස් කියන්නේ තනිකරම වස කියල කියන්නේ
එළවලු පොලෙන් ගනින්. පොලේ හොද එළවලු තියනවා පොඩ්ඩක් බලල ගන්න ඕනි
ගොඩක් වෙලාවට ලාබෙම බලන්නේ නැතුව වස විස අඩුවෙන් තියන බඩු ගනින්. එතකොට අනාගතයට පිරිමහගෙන තියෙන්නේ



උබට අම්ම තාත්ත කියල දෙන්නෙක් නැද්ද බන් ?? අම්මගෙනුයි තත්ගෙනුයි අහපන්
MEKATA MACHAN ELAKIRI KOLLO SET EKA SURE AMMATA THATHTHATA WADA,EKAI UBALAGEN AHUWE, MOKAK UNATH HODA PRESNAYAK
![]()
උබට අම්ම තාත්ත කියල දෙන්නෙක් නැද්ද බන් ?? අම්මගෙනුයි තත්ගෙනුයි අහපන්
MEKATA MACHAN ELAKIRI KOLLO SET EKA SURE AMMATA THATHTHATA WADA,EKAI UBALAGEN AHUWE, MOKAK UNATH HODA PRESNAYAK
![]()
එහෙම හිතල කිව්වා නෙමයි එත් ඕව අහන්න ඕනි අම්මගෙන් තාත්තාගෙන් තමයි හරිම උත්තර ගන්න පුළුවන්


උබට අම්ම තාත්ත කියල දෙන්නෙක් නැද්ද බන් ?? අම්මගෙනුයි තත්ගෙනුයි අහපන්
1 එක පාර ගන්නවනම් සතොස ෆුඩ් සිටි නෙමයි තොග කඩේකින් ගනින් එතකොටයි ලාබ. සතොසින්
