නාමල්ගේ හෙළුව

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    ගත්තේ මෙතනින්
    https://www.facebook.com/permalink.php?story_fbid=1891183397861142&id=100009084991759&pnref=story




    නාමල් උඩුගම........!!!!
    =================
    වැහි නැති හෙණ ...අත ලඟයි.....!!!
    ========================
    උඹ තමයි කාලයක්. ..සංගීත ලෝකේ හීන කුමාරයා.....!!!
    ...............................

    එ 93 / 94 කාල වල......... !!

    මට උඹ මුලින්ම හමිබ වෙන්නේ...... අමිබලන්ගොඩ නගර සභා පිටිටනියේ " සදර්න් රෙකොර්ඩි බාර් " එකෙන් කරපු......සංගීත ප්‍රසංගයෙදී....!...
    ඒක කරේ...... සදර්න් එකේ....ජිනසිරි අංකල්.....!! මගේ මාමා.....!
    උඹ එතකොට මියුෂික් පීල්ඩි එකේ මහා ලොකු පොරක් නෙමී.....මුල්ම කැසටි එක ගැහුවා විතරයි.....!
    උඹට.....එදා සිංදු කියන්න දුන්නෙත්.....පරන ප්‍රවීණයෝ කියලා ඉවර වෙලා අන්තිමටම......!!!
    උඹට.....එදා සිංදු කියලා ඉවර වෙලා..ජිනසිරි මාමා දුන්න රැපියල් දාහට....උඹ ගොඩාක් ස්තූති කරා කියලා..තාව..උන්දෑ කියනවා......

    ෂෑක්.....: දැක්ක ගමන් මට උඹ මහා පොරක් උනා....!
    රතු පාට ස්කිනි එකියි..රතු..කලිසමයි....සුදු පාට සපත්තු දෙකයි... නඑ මුහුනයි මාව පිස්සු වැටිටුවා.....!
    ඒ කාලේ..තමයි.......අපිත්....X-Ray කාර්ඩිස් වලින්....ඩ්‍රමි සෙටි හදන්..... බොක්ස් ගිටාර්....දෙක තුනකුත්......පුංචි Casio ඔර්ගන් එකක්තු හොයන්..බෑන්ඩි පිස්සුවට.....වැටුනු..කාලේ......!!

    අමිමපා...උඹ අපට වීරයෙක් වුනා.....!!
    ඉස්සර.....අපි කිවිවෙම...උඹෙ සිංදු.... මොකද ඒවා බොක්කටම වැදුනා....!!

    .................................
    ඉතින්...කාලය.....දිඩි බිඩිස් ගාලා..යද්දි....... උඹ වෙදිකාවෙ නැතුවව බැරි චරිතේ උනා......
    උඹ.....එකදවසට...ෂෝ...හත..අට සිංදු කිවිව...ස්වර්ණමය කාලයක් තිබිබා.....!!
    .............
    ඉතින්...... ඇස්රේ...පෙටිටි වලට තඩි බාපු අපිත්....ටිකෙන් ටික ස්⁣ෙිජ් වල....ගිටාර් උස්සන්....රඟදක්වන කාලයක් ආවා....
    ...................
    එ කාලෙදි......අපි..උඹට....තවත් සමීප වුනා.....!!
    කොටින්ම...... ලංකාවෙ....කොහේ හරි අස්සක..මුල්ලක.....සතියට දවස් තුන හතරක් අපි ස්ටෙජ් වලදි හමු උනා.....!!
    ...........................
    වීරයෝ.......කවදාවත්....ලංවෙලා..බලන්න හොඳනෑ......!!
    එතකොට.....ඒ වීරයෝ..අපේ ඇස් ඉස්සරහම....දිය වෙලා මැරිලා යනවා...
    ..........
    උඹටත්...ඒක.....උනා......!!
    ..................
    මම දැක්කා.....මගේ වීරයා......සිංදු කියලා...ඉවර වෙලා....ස්ටෙජ් එක පිටිපස්සේ..... පුංචි..අඩුපාඩුවකට....සංවිධායක එක්ක මරා ගන්නවා.....!!
    .......................
    දවසකට....ලක්ෂ ගානක් හොයන....මටිටමකට ආවට...පස්සෙත්.....සංවිධායක..අඩුවෙන් දුන්න..රැපියල් පන්සියටත්..උඹ ගේම ඉල්ලනවා මම දැක්කා.....!!!
    ...................
    කුණු වෙන්න...බීලා....උඹ...ස්ටෙජ්..වල....අවුටි සිංග් කරද්දි......අපි මියුෂික් වලින් ඒවා...අහක බලන්...කවර්..කරා.....!!!
    .................
    කොටින්ම....උඹ..උඹෙම...සිංදු..පවා..ස්ටෙජ්....එකේදි...පටිට අවුටි...කියනවා....ලයිවි...අමාරැවෙන්..කියනවා...කියලා.....හැම..බෑන්ඩි එකේම...කොල්ලො..අතරෙ රහසක් නෙමි....!!
    ................................
    ඉතින්......මගේ...වීරයා......ඇස් පනා පිටම.....චොර උනා....දිය උනා.....!!

    උඹ...... මහා ගොඩාක් සල්ලි හමිබ කරා......අනෙක් උන්ට...සාපේකෂව..........,,,,
    බොන....එක.....ගෑනු එක්ක යන එක.....උඹෙ පුද්ගලික..දෙයක්......!!
    ...................
    ....................
    ඒත්.......කවදාවත්.....නොමිලේ මින්ස්සුන්ට..සිංදු නොකියපු....උඹ....... අසනීප.....උනාම........ එ මිනිස්සුන්ටම.....ආයාචනා...කරා.....උඹට..ජීවත් වෙන්න..උදවි...කරන්න...කියලා.........!!

    උඹෙවචන වලින්ම කියනවා නමි..." මගේ...අක්මාවෙ...රෝගයට හේතු වී තිබුනේ....නරක...ඇබිබැහී වීමි......."
    (2015 ජුනි 07 එහෙම කිවිවෙ )

    =====================================

    දන්නවද.....?

    ස්වභාව දර්මය හො.....කරැමය..හො...දෙවියන් වහන්සේ.... උඹටත් දෙනවා...පහර.....!!

    මුලින්ම....උඹෙ....උඬගූ......ආඩමිබර..... පොර චරිතේ...... නිසාම...උඹ ටිකෙන් ටික......හුලගේ දිය වෙලා.....යනවා.....!!
    කොටින්ම....උඹ අවලංගු කාසියක්..වෙනවා......!!!
    පොලොවෙ.....පය....ගහලා......මිනිස්සුත් එක්ක.....ජීවත් වෙන්න තරමි. අව්‍යජ උන..අලුත් කොල්ලෝ.....ඉදිරියේ..උඹලගේ පරමිපරාව...හැලිලා යනවා....
    .........................
    කාලයක් එනවා......උඹට.....මාස ගානකට ෂෝ එකක් නැති......
    කොටින්ම.....උඹ.....නරක..ඇබිබැහී වීමි වලට.....වැඩි වැඩියේන ගිලෙන්නත්...එ..කඩා වැටීමි හේතු වෙන්නැති.....!!!
    ........................
    .........................
    ක්‍රිෂාන්ත සමිපත් සිංහලගේ .........!!!!

    එ...කවුද.....????????

    ඌ තමයි........උඹට ජීවත් වෙන්න අක්මාවෙ කොටසක් දීපු.......ගමෙ අහිංසකයා.......
    තඹුත්තෙගම......පදිංචි.....උඹෙ...සිංදු වලට ආදරෙ කර.....උඹට ආදරෙ කරෙ.....ගමෙ පුංචි අහිංසක ගැමියෙක්.........!!

    ලෝකේ..කාලා...වතුර බීලා..හිටපු...උඹත්...රැවන්තිත්..... අර දුප්පත් අසරණයව මහා ජරා විදිහට රවටිටනවා......

    පොඩි දරැවෝ දෙන්නෙකුත්...එක්ක අමාරැවෙන්...ජීවත් වෙචිච ඌ....උඹට...අක්මාව...දෙන්න ආවෙ.....සල්ලී බලන්...නෙමී....බං...!!

    ලංකාවෙ...මිනිස්සුන්ගේ තාම..මනුස්සකම..තියෙනවා.....!!!
    විශේෂයෙන්ම ගමෙ...එවුන්ගේ...ඒක...තාම...තියෙනවා.......!!!

    උඹලා.......සේරම ලියවිලි පවා හැදුවෙ හොරට......!
    මොකද...අක්මාවක් දෙන්න පුඑවන්......ලේ ඤතියෙකුට විතරමයි...නීතිය...අනුව.....!

    තොපී කර...පරම.....බලු......ජරා වැඩෙ....තමයි.....අර අහිංසකයට කිවිවෙ..." අක්මාවෙන් ගන්නේ....10 % කොටසක්....පමණයි.......කියලා......ඉංදියාවෙදි.......ක්‍රීෂාන්තගේ....අක්මාවෙන්....68 % ක කොටසක්...තිරිසන් විදිහට.....හොරකමි කරා.....
    ඒක..කරේ...ඉංදියාවෙ....ග්ලෝබල් හොස්පිටිල්.....එකේ.....එමි..එප්..ඒ...රියාස් කියන තක්කඩියත් එක්ක එකතු වෙලා.......!!

    2015 මාර්තු 27 එ සැත්කම කරන්නේ.........ගෝමදී.....ආර්ද්වාල් කියන ඉංදියානු වෛද්‍යවරිය.....!
    රැවන්ති........!!
    තමන්ගේ මිනිහා...බෙර ගන්න.......අර අහිංසකයගේ අක්මාව.....හොරකමි කරවනවා......!!

    සැත්කමෙන්...පස්සේ....... " හොස්පිටිල් චාරුජස් වැඩියි......ඉක්මනින් සනීප වෙලා යන්න......." කියලා..රැවන්ති අර අහිංසකයා.....රෝහලෙන් එලියට දාන්න උත්සහා කරනවා......!!!

    ක්‍රිෂාන්ත......යථා තත්වයටත් එන්න කලින්....ඉංදි⁣යාවෙ...ඉස්පිරිතාලෙන්.....ලංකාවට එන්න ට්‍රයි කරන්නේ....රැවන්තිකාගේ...... හිත් කලකිරවන කුඩමිමගේ හැසීරීමි නිසා.....
    ...............
    ක්‍රිෂාන්තට......ලංකාවට එන්නවත් රැවන්තිකාලා.....සල්ලි දෙන්නැ.....!!!
    කටුනායක....එයාර් පොර්ටි එකේ....ආරක්ෂක.අංශේත්...පොලීසියෙත්..මහත්වරැ කිහිප දෙනෙක් එකතු වෙලා.....තමයි....තඹුත්තෙගම ගෙදර යන්න සල්ලි ටික පවා හදලා දෙන්නේ.....
    ...........................
    ...........................
    නාමල්ට......කෝටී හතරහමාරකට වඩා වැඩිය....ආධාර ලැබිලා තිබුනා.......!!
    එ කියන්නේ...ලංකාවෙ තාම .....හිත උණු වෙන මිනිස්සු කියලා.....කොටිඨාශයක් ජීවත් වෙලා තිබුනා......!!!

    නාමල්........හොඳටම සනීප වෙලා ලංකාවට එනවා......!!!

    ක්‍රිෂාන්ත....ඒක දන්නෙත්...දකින්නෙත්.....ස්වර්ණ වාහිනියෙන්.....!!

    අක්මාවෙන්......68 % ක. කොටසක් පරිත්‍යාග කරපු ක්‍රිෂාන්ත .....අසනීපෙන්....එ දිහා බලන් ඉන්නවා.......

    පස්සේ දවසක නාමල්ගේ නොමිමරේට කොල් එකක් ගන්නවා.....!

    කොල් එක කටි කරලා..... " ඔයා කවුද ? " කියලා මැසේජ් එකක් එවනවා.....

    " මම..ක්‍රිෂාන්ත...... මතක නැද්ද සෑර්......? " කියලා එ අහිංසකයා .....මැසේජ් එකක් යවනවා......

    එදා ඉඳලා අද දක්වා.......නාමල්ට....... තමන්ගේ බඩ ඇතුලේ......හුස්ම ගන්නා අක්මාවෙ......අයිතිකාරයා......අමතකයි......!!

    =============================================

    ( නාමල්........!!!!

    උඹලා මොන......පුකේ කලාකාරයොද..බං.....??

    අර අහිංසකයගේ ගැහැනී..... ඩුබාය් වල වැඩ කාරකමකට ගියේ.......අර අහිංසකයට වැඩක් පලක් කරගන්න බැරි තරමි.....ඔත්පල නිසයි.....
    එ..අහිංසකයා...පුංචි පැටවු දෙන්නෙක් එක්ක අසනීපෙන්......!!
    කවදාවත්......කූලී වැඩක් වත් කරගන්න ඌට...බෑ......
    මොකද.......ඌ දේවත්වයෙන්...කලා කාරයෙක් කියලා....තමන්ගේ අක්මාව දීලා තියෙන්නේ....... තිරිසනෙකුටත් අන්ත...වංචාකාරයෙක්ට......!!!

    ලැජ්ජයි...බං........!!!!!

    මෙ......තරමි......වංචාකාරයෙක්...... තිර්සනෙක් නෙවී..... උඹ අක්මාවක් නැතුව මැරිලා ගියා නමි......උඹෙ සිංදු අහපු අපටත් ආඩමිබරයි......!!
    දැන්....උඹ ජීවත් උනාත් මැරිලා වගේ තමයි...)

    ආ........
    මම පිටරටවල...කකුස්සි හොදලා..කුලී වැඩ කරලා ඉතුරැ කරපු පොඩි ගානක් මගේ ලග තියේ...... මම මැරැනම වල කපන එවුන්ට දෙන්න.....
    කමක් නෑ......
    මම දවස් ගානකින් ක්‍රිෂාන්තට ඒක හරි දෙනවා......!!
    මුහුනු පොතේ ...කවුරැ හරි කැමති උනුත් උදවි කරයි.........!!

    උඹ වගේ පොෂ් අයට විතරක් නෙමි....... දුප්පත් අහිංසකයන්ටත් ආදරෙ කරන්න මින්ස්සු තාම ලංකාවෙි ඉන්නවා..!

    25550462_1891183347861147_5576425479768141185_n.jpg


    25550104_1891183364527812_4920472641675333303_n.jpg


    https://www.facebook.com/permalink.php?story_fbid=1891183397861142&id=100009084991759&pnref=story

    සිරාවට මම පට්ටම ආසයි නාමල්ගේ සින්දු වලට මෙහෙම චා කියලා දැන ගත්තේ අද
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕකා තමන්ගේම අයියගේ සින්දු හොරකම් කරපු පරයෙක් බන් .මු කලාකාරයින්ට නින්දාවක් .
    මුව අහලකින්වත් තියන්න බැරි ජෝතිපාල මහත්තයල එ අතින් දෙවි වරු බන් .ජෝතිපාල මහත්තය ගොඩක් නොමිලේ සින්දු කිව්වා කෙනෙක් .එයා හම්බ කලේ මිනිස්සු මිසක් සල්ලි නෙමේ:love::love:

    ලංකාවේ හොදම කටහඩක් තිබ්බ ඉන්දියාවේ ප්‍රවීණයෝ පවා වර්ණනා කල ගායකයෙක් තමයි එච් ආර් ජෝතිපාල කියන්නේ .එතුමගේ අගේ හැමෝටම හරියටම් තේරුනේ එතුමා ජීවිතෙන් සමු අරන් ගියාට පස්සෙයි .:dull::dull:

    එක ලංකාවේ උන්ගේ හැටි මන් හිතන්නේ :dull:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අඩෝ මමත් නාමල්ට ඩොනේට් කරා බන්. මේක ඇත්තද?

    udama machan original post eke link eka tiye ban kattiya ho gala baninawa muta.mama porage sindu hena asawen ahuwa ban hena awul meka dana gattama
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    [FONT=&quot]ඇත්ත කථාවක්ද බන් මේ?[/FONT]
    [FONT=&quot]පට්ට චාටර්නේ බන් මේ මිනිස්සු (මිනිස්සු කියලා කියන්නත් බෑ බන් :no:[/FONT])
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නාමල් මියුසිකල් ශෝ වල සල්ලි වෙනුවෙන් මැරෙන්න හදන සීන් එක නම් ඒ කාලේ ප්‍රසිද්දයි... එක පාරක් මග්ගොන පැත්තෙ සංගීතෙකදි කොල්ලෝ ගල් ගහන්න ගියා ඔය වගේ කේස් එකකට...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,636
    113
    මම නම් නාමල් කවුද කියලා දැනගෙන හිටියා. මම ඉස්සර නාමල්ට බනිනකොට එලකිරියෙ උනුත් එකතුවෙලා මට හොඳටම බැන්නා. කෝටි හතරෙන් දහයෙන් පංගුවක් වත් වියදම් උනාද දන්නේ නෑ. ඌට දැන් ජොබක් කරන්න ඕන නෑ. කෝටි හතරෙ පොලියෙන් ජීවත් වෙතැහැකි. හැබැයි අර අහිංසක ක්‍රිෂාන්ත රුපියල් හාරසියක් වත් ලැබයිද කියලා සැකයි මොකද අපේ රටේ ඉන්න සංවේදී ගොන්නුන්ගෙ ඇහැට කඳුලු උනන්නෙ ප්‍රසිද්ධ චරිත වලට විතරයි.

    මට කියන්න තියෙන්නෙත්,

    වීරයෝ.......කවදාවත්....ලංවෙලා..බලන්න හොඳනෑ......!!
    එතකොට.....ඒ වීරයෝ..අපේ ඇස් ඉස්සරහම....දිය වෙලා මැරිලා යනවා...

    සත්‍ය හිතන තරම් සුන්දර නෑ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    කුණුවෙන්න බීලා සිරෝසිස් හදාගත්ත එකෙක්ට උක උඩ දාගෙන ඩොනෙට් කරපු තොපිට ඔහොම වෙලා මදි :yes:.......නාමලයා ඇවිත් සල්ලි දීපු උන්ට පුද්ගලික පුකට පයින් ගහල යන්න ඕනේ :rofl:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අඩුම ගානේ තමන්ගේ ජිවිතේ බේරපු මනුස්සයා වෙනුවෙන් බැංකු ගිණුමක් ඇරලා ලක්ෂ දහයක් පහළොවක් වත් දාලා දියන්කෝ.පදට්ට්හල බල්ලෝ බන් මුන්.මම ඉස්සර පට්ටම ආසාවෙන් පොරගේ සින්දු ඇහුවේ.මම අහල තියෙනවා ඊ කාලේ අනුරාදපුර වගේ පති වල ටියුෂන් කරන ක්ලාස් වල සර්ලා එහෙම නාමල් ගෙනල්ලා ක්ලාස් එකේ සින්දුවක් දෙකක් කියවනව්ලු කෙල්ලෝ එහෙම මැරෙන්න හදනවලු ඊ කාලේ.මම හිතුවේ සිරා පොරක් කියලා බලපුවම ගැනියි මිනිහයි හම්බ කුහකයෝ දෙන්නෙක් නේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    නාමල් කියන්නේ අයියා රටයනක්න් ඉදල උගේ සින්දු හොරකන් කරපු එකෙක්
    මුගේ ගනී මු අසනීප උනහම සල්ලි නැ කියා කිය ඉදල උ සනීපවෙලා සතිදෙකන් චන්දේ ඉල්ලන්ත් හැදුව. ,මහින්ද වටේ ඉන්න කලා කාරයෝ නෙමයි නලා කාරයෝ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ලංකාවෙ කලාකාරයො කියන උන් 98% ක්ම ඔයවගෙ තමා බන් .
    අමරදෙවලා සනත් නන්දසිරි ලා සෙරම වවෙ ඇනෙක් උනුත් ඔයවගෙ.
    ඉරාජ් ලා කොච්චර චොර මිසුසික් වීඩියොස් කළත් මනුස්ස කම තියෙනවා
    තරුණ පරපුරෙ එවුන්ගෙ තියෙන මනුස්ස කම ඔය පරණ හම්පඩයො ගාව නැහැ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    මම නම් නාමල් කවුද කියලා දැනගෙන හිටියා. මම ඉස්සර නාමල්ට බනිනකොට එලකිරියෙ උනුත් එකතුවෙලා මට හොඳටම බැන්නා. කෝටි හතරෙන් දහයෙන් පංගුවක් වත් වියදම් උනාද දන්නේ නෑ. ඌට දැන් ජොබක් කරන්න ඕන නෑ. කෝටි හතරෙ පොලියෙන් ජීවත් වෙතැහැකි. හැබැයි අර අහිංසක ක්‍රිෂාන්ත රුපියල් හාරසියක් වත් ලැබයිද කියලා සැකයි මොකද අපේ රටේ ඉන්න සංවේදී ගොන්නුන්ගෙ ඇහැට කඳුලු උනන්නෙ ප්‍රසිද්ධ චරිත වලට විතරයි.

    මට කියන්න තියෙන්නෙත්,

    වීරයෝ.......කවදාවත්....ලංවෙලා..බලන්න හොඳනෑ......!!
    එතකොට.....ඒ වීරයෝ..අපේ ඇස් ඉස්සරහම....දිය වෙලා මැරිලා යනවා...

    සත්‍ය හිතන තරම් සුන්දර නෑ.
    අඹගෙඩි හොරකම් කරපු උන් හිරෙ යනවා බෙරගන්න එකෙක් නැහැ.සිල් රෙදි හොරුන්ට ඩොනෙට් කරනවා.