අදත් 200 ගහන්නෙ නැහැ. තරංගනේ කැප්ටන්. whitewash guru



"Sri Lanka's under firing Vice Captain Dinesh Chandimal will be dropped for the fourth ODI to be played against South Africa at Newlands Stadium, Cape Town today. Sri Lanka's biggest worry has been the form of Chandimal during the series as he failed to score at least a single half century during the entire tour, with a highest score of only 36."
අදත් 200 ගහන්නෙ නැහැ. තරංගනේ කැප්ටන්. whitewash guru
අනේ උබේ චන්දිමාල්?උත් ගහන්නේ නැනේ![]()
![]()


aiyo sylar** 

Tharanga team eke hari innawa. ada Chandimal team eketh naaiyo sylar**
![]()

Chandimal drop karala daanna ekek na ne harihaman.. Iita wada hondai mama nam kiyanne ithuru match 2th u gahuwwa nam..![]()



Chandimal drop karala daanna ekek na ne harihaman.. Iita wada hondai mama nam kiyanne ithuru match 2th u gahuwwa nam..![]()
sandun ta chance eka denna yanne. anith athata aluth ekata chance eka hari hamba wenawa kiyala hithanna puluwan mokada me match deka kohomath paradinawane 
කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් වෙනුවට සඳුන් වීරක්කොඩි අද තරඟයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුගිය ටෙස්ට් හා විස්සයි විස්ස තරඟාවලියේදී මෙන්ම එක්දින තරඟාවලියේද පළමු තරඟ 3 චන්දිමාල් පිතිකරුවෙකු ලෙස දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය මෙම වෙනසට හේතුව වී ඇති බව සඳහන්.
දකුණු අප්‍රිකානුවන් හමුවේ ලකුණු අහේනියකට ලක්‌ව සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් තරගාවලි පරාජයේ පීඩනය කරමත තබා ගනිමින් සිව්වැනි එක්‌දින ක්‍රිකට් තරගයට අද (07 දා) කේප් ටවුන්හී පිහිටි නිව් ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී සහභාගි වනවා.දිවා රාත්‍රි තරගයක් වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.00 ට පමණ ආරම්භ වීමට නියමිතය.
”මේක නවක කණ්‌ඩායමක්. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් සහ කැපවීමෙන් පුහුණුවීම්වල සහ තරගවල යෙදෙනවා. ඔවුන් ඉදිරියේදී සාර්ථක වේවි.” යෑයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ කළමනාකරු රන්ජිත් ප්‍රනාන්දු මහතා තවදුරටත් කණ්‌ඩායම පිළිබඳව විශ්වාසය පළ කර සිටිනවා.
තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග තුනේදීම ලකුණු දෙසීයේ සීමාව පන්නා යැමට නොහැකි වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ එහිදී පිළිවෙලින් ලබා ගත්තේ ලකුණු 185, 186 සහ 163 ක් පමණි.
Read more: http://nethgossip.lk/articles/21558#ixzz4XxzweUUa
team eke eun para thote hambnath andunganna ba ban me yana hatiyata.
ela ela thva ekek team ekata enavda danteam eke eun para thote hambnath andunganna ba ban me yana hatiyata.
![]()



ow eka nan harisandun ta chance eka denna yanne. anith athata aluth ekata chance eka hari hamba wenawa kiyala hithanna puluwan mokada me match deka kohomath paradinawane
![]()

ඔව් අලුත් එකා හැදෙන එකෙක්ද කියලවත් බලන්න පුළුවන්ow eka nan harisandun ta chance eka denna yanne. anith athata aluth ekata chance eka hari hamba wenawa kiyala hithanna puluwan mokada me match deka kohomath paradinawane
![]()
ඔව් අලුත් එකා හැදෙන එකෙක්ද කියලවත් බලන්න පුළුවන්