ඇත්තක් නෙමයි බන් ඇත්ත ඒක තමයි
මේ පැත්තෙත් ඔය සීන් එක කරනවා, සෙට් එකක් ඉන්නවා මහ කල්දේරම් වල උයාගෙන ඇවිත් පාර දිගේ දාගෙන යනවා
ඊට පස්සෙ බල්ලෝ ඒව කාල එතනම ජරා කරලා මහ අපාය වගේ වෙනවා
මෙහෙ එක සැරයක් මම ගේම ඉල්ලුවට පස්සෙ, ඔය කෑම සීන් එකට ස්පොන්සර් කරන සුද්දියෙකුත් බයික් එකෙන් ඇවිත් බයිලා කියවන්න...