ඔය ඒරාෂ්ටක සම්බන්දයෙන් මගේ අත්දැකීම කලින් ලිපියේ කියුවනේ. මමනම් ඔය එරාෂ්ටකයෙන් ජීවිතේ බොහෝ දේවල් ඉගන ගත්තු කෙනෙක්. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක මට ඉගැන්නුවේ ඔය ඒරාෂ්ටකය තමා. මමත් ජන්ම, ලග්න එරාෂ්ටක දෙකක් එකට පහු කල කෙනෙක් තමා. නැකත් රාල සහෝට නම් තේරුම් ගන්ඩ පුළුවන් ඇතිනේ ජන්ම,ලග්න එරාෂ්ටක දෙකක් එකට ලබපුවම කොයිතරම් අපූරුද කියල.
දිගටම ලියන්ඩ සහෝ, ඔයාගේ ලිපි වලින් ජ්‍යෝතිෂ්‍ය ගැන බොහෝ දේවල් ඉගන ගන්නවා.
මේ වගේ සංකීරණ දේවල් එකපාරම කියවලා තේරුම් ගන්න අමාරුයි. හිත නිදහස් කරගෙන බ්ලොග් එකේ තියන ආටිකල් හෙමින් හෙමින් කියවන්න ඕනේ. මේවගේ ආටිකල් වල වටිනාකම නම් උපරිමයි. දැනුම බෙදලා දුන්නට බොහෝම පිං
ඔබතුමාට FBI එකේ මෝල්ඩර් ගේ අනුප්‍රාප්තිකයා විදියට පත්වීම ලැබුණේ ඒ කාලේ, ඒ නිසා වෙන්න ඇති එහෙනම්!!ඔය ඒරාෂ්ටක සම්බන්දයෙන් මගේ අත්දැකීම කලින් ලිපියේ කියුවනේ. මමනම් ඔය එරාෂ්ටකයෙන් ජීවිතේ බොහෝ දේවල් ඉගන ගත්තු කෙනෙක්. ඇත්තටම ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක මට ඉගැන්නුවේ ඔය ඒරාෂ්ටකය තමා. මමත් ජන්ම, ලග්න එරාෂ්ටක දෙකක් එකට පහු කල කෙනෙක් තමා. නැකත් රාල සහෝට නම් තේරුම් ගන්ඩ පුළුවන් ඇතිනේ ජන්ම,ලග්න එරාෂ්ටක දෙකක් එකට ලබපුවම කොයිතරම් අපූරුද කියල.
දිගටම ලියන්ඩ සහෝ, ඔයාගේ ලිපි වලින් ජ්‍යෝතිෂ්‍ය ගැන බොහෝ දේවල් ඉගන ගන්නවා.
එළ එළ අයියා දිගටම ලියමුනැකැත් රාල;17248988 said:තනි ඒරාෂ්ඨකයක් නම් කේස් එකක් නෑ දෙකක් එකටනම් කේස්.. නමුත් ග්‍රහ පිහිටීම අනුව සුලු සුලු වෙනස් කම් වෙන්න පුලුවන්.. මට කියන්න ඕන වුනෙත් ඒකයි ඒරාෂ්ඨකේ දැක්ක ගමන් කඩා වැටෙන්න ඕන නෑ.. අනික ඒරාෂ්ඨකේ තිබ්බත් ඒවට පිලියම් තියනවා..

ඔබතුමාට FBI එකේ මෝල්ඩර් ගේ අනුප්‍රාප්තිකයා විදියට පත්වීම ලැබුණේ ඒ කාලේ, ඒ නිසා වෙන්න ඇති එහෙනම්!!

ස්කලි එක්ක ඉන්නවා කියන එක අපලයක් වෙන්නේ කොහොමද?
එළකිරි කොල්ලෙක්;17249607 said:එළ එළ අයියා දිගටම ලියමු![]()
bump
රාලේ.. ඊලඟ එකත් දාමුකෝ ඉක්මනට..
හීන් පුතා;17267555 said:
ඒක අපලයක් තමා.....නැකැත් රාල;17249979 said:ස්කලි එක්ක ඉන්නවා කියන එක අපලයක් වෙන්නේ කොහොමද?
![]()
ඒක අපලයක් තමා.....
ස්කලී අපෝහක භෞතිකවාදියි......

අපෝ ඒකත් එහෙමයි නේද. 

නැකැත් රාල;17270547 said:ලග්න කේද්‍රයයි චන්ද්‍ර කේන්ද්‍රයයි සූර්ය කේන්ද්‍රයයි එකට අඳින එකටයි සුදර්ෂන චක්‍රය කියන්නේ.. මොකක්ද මේ සොෆ්ට්වෙයාර් එක?
හීන් පුතා;17271609 said:
Astro-Vision LifeSign Mini කියල එකක්. kickass ටොරන්ට් සයිට් එකෙන් හම්බ උනේ.? ට්‍රයි කරලා බලන්න. මට නම් මහ ලොකුවට තේරුනේ නෑ. පලාපල එහෙම ටිකක් එනවා එකෙන්. ඒත් ඒවා ෂුවර් නෑ මට නම්.