1. Mr.Tom

    එකෝමත් එක ආදරයක්

    :) එල එල තව කොටසක් දානකන් බලාගන හිටියේ.
  2. Mr.Tom

    ටෙලි ඩ්‍රාම මියුසික්

    කේමදාස මාස්ටර් වගේ කෙනෙක් නම් ආයි ලක් පොළවේ කාලයකට බිහි වෙන එකක් නෑ. :(
  3. Mr.Tom

    එකෝමත් එක ආදරයක්

    එල එල ඔහොම ලියපං බලන්න ආසහිතනෙවා. අපි දිගටම කියවනවා ඔන්න උඹ නවත්තන්නේ නැතුව දිගටම ලියපං. +21
  4. Mr.Tom

    රේරුකානේ මහානාහිමියන්ගේ පොත්

    ත්‍රෙඩ් එක බම්ප් කරන හැමෝටම තෙරුවන්සරණයි! ධර්ම දානයමය කුසලකර්මයට දායක වෙන ඔය හැමෝටම ගඩෙක් පිං.
  5. Mr.Tom

    ටෙලි ඩ්‍රාම මියුසික්

    මට දඩුබස්නාමානය b_UxAdIVH0s
  6. Mr.Tom

    රේරුකානේ මහානාහිමියන්ගේ පොත්

    ත්‍රෙඩ් එක බම්ප් කරන හැමෝටම තෙරුවන්සරණයි!
  7. Mr.Tom

    ඇල්ටෝ k 10 - 2011 උදව්වක්

    සර්විස් රෙකෝඩ් දුන්නෙ නෑ කියන්නේ ඕක කිලෝමීටර් අසුදාහක්, ලක්ෂයක් දුවලද දන්නෙ නැ. මීටර් කියන ඒවා කරකවන්න පුලුවන්. ඒ නිසා මුලින්ම ටයිමිං බෙල්ට් එක චෙක් කර ගන්න. ඒක ගරාජ් එකකින් කර ගන්න පුලුවන්. ඊට පස්සේ වාහනේ ෆුල් සර්විස් කරන්න. ඇල්ටො එකක් ෆුල් සර්විස් කරන්න 11 ක් විතර යයි.
  8. Mr.Tom

    නීත්‍යානුකූලද? නැද්ද?

    ඕව ගැන කතා කරලා වැඩක් නෑ. :no: අර ජයලාල් රෝහණ කියනවා වගේ වාහනයක් එලවනකොට තමන්ට ඉස්සරහින් ඉන්නෙත් පිස්සෙක්, පස්සෙන් එන්නෙත් පිස්සෙක් කියලා හිතාගන එලවන්න ඕනේ. ශටර්ස් පහත් කරලා එක එකාට බැන බැන වාහන එලවලත් වැඩක් නෑ. මොකද පිස්සන්ට දෙයක් කියලා දිලා උගන්නන්න බෑනේ.
  9. Mr.Tom

    Thank you very much මල්ලි ලොකු උදව්වක් කරේ. වයිරස් එකක් නෙවෙයි :no: ෆොන්ට් ප්‍රෝග්‍රෑම් එකට :)

    Thank you very much මල්ලි ලොකු උදව්වක් කරේ. වයිරස් එකක් නෙවෙයි :no: ෆොන්ට් ප්‍රෝග්‍රෑම් එකට :)
  10. Mr.Tom

    එල මචං. හොදට හොයලා බලලා ගන්න. පොඩ්ඩක් ලංකාදීප ලහිපිටත් බලන්න. ඒකේ සෑහෙන්න වාහන තියනවා. මම නම්...

    එල මචං. හොදට හොයලා බලලා ගන්න. පොඩ්ඩක් ලංකාදීප ලහිපිටත් බලන්න. ඒකේ සෑහෙන්න වාහන තියනවා. මම නම් ගොඩක් වෙලාවට ඒකෙන් තමයි වාහන හොයා ගන්නේ. පොර නම් කොයිවෙලෙත් නිදා ගන්න එක තමයි මචං කරන්නේ. බඩගිනි උනාම තමයි ටිකක් නැගිටලා ඉන්නේ.
  11. Mr.Tom

    ලෙඩක්ද දන්නෙ නෑ තමයි. එක ඇඩ් එකක් අගෝස්තු අනිත් එක සැප්තැම්බර් නේ එක්කෝ දිගන්න බැරුව. එක්කෝ...

    ලෙඩක්ද දන්නෙ නෑ තමයි. එක ඇඩ් එකක් අගෝස්තු අනිත් එක සැප්තැම්බර් නේ එක්කෝ දිගන්න බැරුව. එක්කෝ දෙවෙනියට ගත්තු එකා ලෙඩක් හින්දා ඉක්මනට දෙන්න දගලනවා. නිකං කතා කරලා එන්ජින් එක එහෙම කොහොමද කියලා අහන්න. වෙලාවක් තියනව නම් බලන්න යන්න. එන්ජින් නම්බස්, චැසි නම්බස් එහෙම හොදට හොයලා බලන්න. ඇක්සිඩන්ට් වෙලා හදපු...
  12. Mr.Tom

    මම පස්සේ දැක්කේ මචං ඕක Vtec නේ. පැට්‍රල් කරනවත් හොදයි. :) තව මොනවහරි දැනගන්න තියනව නම් කියන්න.

    මම පස්සේ දැක්කේ මචං ඕක Vtec නේ. පැට්‍රල් කරනවත් හොදයි. :) තව මොනවහරි දැනගන්න තියනව නම් කියන්න.
  13. Mr.Tom

    Civic Ek3 වාහනේ නම් හොදයි මචං. (තෙල් වැඩ කිරිල්ල නම් ඉතිං ටිකක් අඩුයි තමයි.) ගාන ගැන නම් එච්චරම...

    Civic Ek3 වාහනේ නම් හොදයි මචං. (තෙල් වැඩ කිරිල්ල නම් ඉතිං ටිකක් අඩුයි තමයි.) ගාන ගැන නම් එච්චරම කියන්න දන්නෙ නෑ. පොඩ්ඩක් සන්සන්දනාත්මකව මිල බලන්න වෙයි.
  14. Mr.Tom

    පො*න_බස්_කාරයා මරපන් ඕකව

    බස් එක ඇතුලේ හිටපු මිනිස්සු කියලා තියනවා මූ ඊට කලිනුත් කෙල්ලන්ට වෙට්ටු දදා ආවා කියලා. ඇතුලේ හිටපු මිනිස්සු එපා කිව්වට ඔය හරකා ගනං අරං නෑ. තනිකර බූරුවෙක් වගේ බස් එලවපු ඩ්‍රයිවර්ගේ වැරැද්ද. ඕවට නිසි දඩුවම් දෙන්න ඕනේ. ඔතනදි මිනිස්සු නීතිය අතට ගත්තු නැති එක නම් හොද දෙයක්. නමුත් කනට දෙක තුනක් ඇරලා...
  15. Mr.Tom

    මල්ලි vb.net ප්‍රෝග්‍රෑම් එකක ඉදලා කම්පියුටර් එකේ දැනට ඕපන් කරලා ඇක්ටිව් වෙලා තියන ප්‍රෝග්‍රෑම්...

    මල්ලි vb.net ප්‍රෝග්‍රෑම් එකක ඉදලා කම්පියුටර් එකේ දැනට ඕපන් කරලා ඇක්ටිව් වෙලා තියන ප්‍රෝග්‍රෑම් එක මොක්ද කියලා ඩිටෙක් කර ගන්නේ කොහොමද?
  16. Mr.Tom

    SQL උදව්

    සචියගෙන් අහලා බලන්න මල්ලි.
  17. Mr.Tom

    SQL උදව්

    ඩේට බේස් එක සෙටප් එක ඇතුලට ඔබන්න නම් සෙටප් ෆැක්ටරි වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරලා සෙටප් ෆයිල් එක හදන්න පුලුවන් මල්ලි. අනිත් සීන් එක තමයි හොයලා බලන්න ඕනේ. මම ලේසිවට කරන්නේ ඇක්සස් :nerd:
  18. Mr.Tom

    SQL උදව්

    :( vb.net එක්ක ඇක්සස් ඩේටා බේස් එකක් ලිංක් කරද්දි නම් ඇක්සස් ඕනි නෑ බං. ඒත් vb එක්ක එස්කිව්එල් ඩේටා බේස් එකක් ලිංක් කරලා මම මොකුත් කරලා නෑ. :sorry: බලමු දන්න කෙනෙක් ඉදී. :D
  19. Mr.Tom

    වාහනයක් ලීස් කරන්න ස්පෙයාර් කී එකක් ඕනෙම&#3503

    අමතර යතුරක් උන්ට දෙන්න ඕනෙ තමයි. ගෙව්වේ නැත්තං සීස් කරන්න එපැයි :D ඕනිම වාහනයකට 1 කී එකක් විතරක් එන්නෙ නෑ.

    No contents