අවිවාදයෙන්ම ඔයා අගය කළ යුතු චරිතයක්. තමන් අන්විසිබල් උනාම ඕනෙ පිස්සුවක්, පහත් වැඩක් කරන සමහර උන් අතරේ, අන්විසිබල් වෙලා හිටියත් තමන්ගෙන් වෙන්න ඕනේ දෙයක් තියනව නම් කරන බොහෝම නිහතමානී චරිතයක් ඔයා. ඒ වගේම අනිත් අයගේ හිත් සතුටු කරන්න පුලුවන් කමෙන්ට් එකක් දාන අය මේකේ ගොඩක් අඩුයි. ඒ විදිහට කෙනෙක්ට...