වින්ඩෝස් 10 වල .jar ෆයිල් ඕපන් කරන්නේ කොහොමද

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    වින්ඩෝස් 10 වල .jar ෆයිල් ඕපන් කරන්නේ කොහොමද

    වින්ඩෝස් 10 වල .jar ෆයිල් ඕපන් කරන්නේ කොහොමද

    මචන්ලා මම ජාවා වලට අලුත්,ඊයේ මම JDK and NetBeans ඉන්ස්ටෝල් කලා...
    හැමෝම වගේ HelloWorld එක ලියලා වැඩේ පටන් ගත්තා.... :p
    අද GUI එකක් ඩිසයින් කරලා පොඩියට රන් කලත් ඒක ඕපන් වෙන්නේ නෑ... NetBeansProjects\JavaApplication3\dist\JavaApplication3.jar මේකේ හැදෙන .jar file එක double click කලත් ඒ ඕපන් වීමක් වෙන්නෙත් නෑ.... :(

    මම යූස් කරන්නේ Windows 10 නෙට් එකේ තියෙන option 2,3ක්ම කලා ඒ වැඩත් නෑ...මොකද මේකට කරන්නේ.... :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    .jar ෆයිල් .exe වගේ ඩබල් ක්ලික් කරපු ගමන් වැඩ කරන්නෙ නෑ. ඔයා නෙට්බීන්ස් වලින් රන් කරාම රන් උනාද?
     
    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    .jar ෆයිල් .exe වගේ ඩබල් ක්ලික් කරපු ගමන් වැඩ කරන්නෙ නෑ. ඔයා නෙට්බීන්ස් වලින් රන් කරාම රන් උනාද?

    මේ ප්‍රෝග්‍රැම් එකනම් රන් උනා මචන්,

    Code:
    public class HelloWorld {
    
        public static void main(String[] args) {
            String name;
            Scanner input = new Scanner(System.in);
            System.out.print("Enter Your Name Here : ");
            name = input.nextLine();
            System.out.printf("Hello %s!!!",name);
        }
        
    }

    ඒක නිකන් Console app එකක් වගේ නිසා වෙන්ඩ ඇති, :oo: ඒත් GUI use කරලා හදපු ප්‍රෝග්‍රෑම් එක වැඩ නෑ...NetBeans වල පෙන්නවා build උනා කියලා,ඒත් ඕපන් වෙන්නේ නෑ :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ප්‍රෝග්‍රැම් එකනම් රන් උනා මචන්,

    Code:
    public class HelloWorld {
    
        public static void main(String[] args) {
            String name;
            Scanner input = new Scanner(System.in);
            System.out.print("Enter Your Name Here : ");
            name = input.nextLine();
            System.out.printf("Hello %s!!!",name);
        }
        
    }

    ඒක නිකන් Console app එකක් වගේ නිසා වෙන්ඩ ඇති, :oo: ඒත් GUI use කරලා හදපු ප්‍රෝග්‍රෑම් එක වැඩ නෑ...NetBeans වල පෙන්නවා build උනා කියලා,ඒත් ඕපන් වෙන්නේ නෑ :(
    ජාවා පාත් එක හැදුවද?
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    mulin balapan ube java path1 hariyata set welada kiyala. cmd1 java kiyala gahala enter karala balapan. path1 aran thiyanawanan helper1 pennai. nattan cmd1 unknown kiyala kiyai. unknown nan Windows environment variable vala path ekata ..\jre\bin set karala aluth cmd ekak arala apahu gahalabalapan. wada karanna ona. eta passe ara kiyala thibba vage cmd1 jar eka run karapan.

    \java -jar <\..\abc.jar>
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    mulin balapan ube java path1 hariyata set welada kiyala. cmd1 java kiyala gahala enter karala balapan. path1 aran thiyanawanan helper1 pennai. nattan cmd1 unknown kiyala kiyai. unknown nan Windows environment variable vala path ekata ..\jre\bin set karala aluth cmd ekak arala apahu gahalabalapan. wada karanna ona. eta passe ara kiyala thibba vage cmd1 jar eka run karapan.

    \java -jar <\..\abc.jar>

    meka thama method eka