ඔවු බන්
ඕක සැරටම තිබුනා මතකද 2012 වගේ, මීඩියා වල එවුන්ට පාරවල් වල ගහලා සුදු වෑන් වලින් එක එක එවුන්ව උස්සලා ඒ ඉස්සුවෙ කොටි කියලා ප්‍රසිද්ධ කරලා හෙනම නීතියක් සාධාරනයක් නැති කාලයක් තිබුනා
ඒ කාලෙත් ගොඩක් එවුන් මයිග්‍රේට් උනා.
ඒ කාලෙ නං ආන්ඩුවට විරුද්ධව කතා කරොත් ආණ්‍ඩුවෙන් නෙමෙයි බයියොත් කතා කරන...