1. MAHAADENAmutta

    පොඩි ප්‍රශ්නයක්

    යකෝ ඔක ඔබන්න එපා ඹක එබුවාම උබ කිරියේ කරපු කියපු දේවල් කර්මයට ඇඩ් වෙලා පස්සේ පලිසන් දෙනවා පස්සේ ඊට පස්සේ අවිචී මහා නරකාදියේ වැටුනා වගේ කිරියෙම තමයි ජීවිතේ ආයේ ගොඩ ඒමක් නෑ:baffled::baffled::baffled:
  2. MAHAADENAmutta

    Kiriye කෙල්ලෝ ඉන්නවාද?

    ගමේ මිනිස්සු මාත් එක්ක තරහයි උබලා වගේම එ්ක නිසා මට කිසි දෙයක් කියන්නෑ උන් :baffled::baffled:
  3. MAHAADENAmutta

    Kiriye කෙල්ලෝ ඉන්නවාද?

    ඇයි යකෝ ඒකි උබේ ලවු එකද? කලින් කියන්න එපැයි මං දන්නවැයි උබලගේ හිතේ තියන දේවල්:baffled::P
  4. MAHAADENAmutta

    උඹල?

    :sorry::baffled::baffled::baffled: එහෙම කියන්න එපා පැටියෝ මට 68 ක් උනාට තාම 25 ක ලුක් එක තියෙන්නේ:P
  5. MAHAADENAmutta

    කාන්තවන්_අවශ්‍යයි

    හායි පුතී ! දැක්ක කල්:P:love::love:
  6. MAHAADENAmutta

    කාන්තවන්_අවශ්‍යයි

    මං වගේ කොල්ලෙකුට ඇබෑර්තූ නැද්ද:P
  7. MAHAADENAmutta

    උඹල?

    අදුරනම හිතවත්ම අයට විතරක් ෆොන් නම්බරෙත් දුන්නලු නේද:baffled::baffled: අපි හිතවත් නැද්ද මගෙ මැනික මට නම්බරේ දුන්නේ නැත්තේ :baffled::baffled::sorry::sorry::sorry:
  8. MAHAADENAmutta

    අද සමාජයට ඔබින ගීයක්

    පට්ට පුතී!
  9. MAHAADENAmutta

    උඹල?

    ඇත්ත කියන්න කෙල්ලේ උයා සමාජයට බයේද කොල්ලෙක් වගේ රගපාන්නේ බය වෙන්න එපා මේ අයියා ඉන්නකම් මැරිච්ච හුනෙක්ටවත් පැටියෝ :love::love::love:
  10. MAHAADENAmutta

    Kiriye කෙල්ලෝ ඉන්නවාද?

    හායි සුයිටි බත් කෑවද?:P:P:love:
  11. MAHAADENAmutta

    Milking Machine

    වයිෆ්ටද එයා ඔෆිස් යනවද? පාමසි වල ගන්න තියනවා පුතී උදේ වැඩට යන්න ඉස්සල්ලා බුරැල හොදට හෝදලා කිරිදොවලා ෆිජ් එකේ තියලා දෙන්න විනාඩි 20 කට ඉස්සල්ලා මද රස්නේ ජල බාජනයක තියලා සරීර උෂ්ණත්වයට ආවට පස්සේ පොඩ්ඩට දෙන්න:love::love:
  12. MAHAADENAmutta

    උඹල?

    තෝ ඉපදිච්ච එක ගැන මට හරි දුකයි පුතී එදා මට කොන්ඩම් එකක් අරන් යන්න අමතක උන එක ගැන අදටත් පසුතැවිලි වෙනවා!:sorry::sorry:
  13. MAHAADENAmutta

    ආයුධ_පෙන්වීමේ_නාටකය

    les chiens aboient la lune brille!
  14. MAHAADENAmutta

    ආයුධ_පෙන්වීමේ_නාටකය

    :yes::yes::yes: ඇත්ත පුතී!!
  15. MAHAADENAmutta

    ආයුධ_පෙන්වීමේ_නාටකය

    මචං ඔක කතාකරලා වැඩක් නෑ පුතී ඕක උබට ඔනේ පැත්තකට සාදාරණිකරණය කරලා කතා කරන්න පුළුවන් දෙයක් අන්තිමට විසදුමක් ලැබෙන්නේ නැති වාදයක්:P:P:P:P
  16. MAHAADENAmutta

    suzuki dihatsu

    spacia ගැන වැඩිය දන්නේ නෑ පුතී ඩයිහට්සු එකට වඩා එවරිය පොඩ්ඩක් හොදයි දන්න විදිහට
  17. MAHAADENAmutta

    suzuki dihatsu

    සුසුකු එවරියක් හරි මිනි කැබ් එකකට හිත යන්නේ නැද්ද එවරියේ සෙකන් හෑන්ඩ් මාකට් හොදයි පුතා!:P
  18. MAHAADENAmutta

    suzuki dihatsu

    that 's my son:lol::lol: :love::love::love::love::P
  19. MAHAADENAmutta

    Wahana Ganan yanawa

    අම්මේ ලොකු දෙයක් එහෙම වෙනවා නම් මගේ බක්කි කරත්තේ කරදරයක් නැතිව පාරට දාගන්න පුළුවන් තව ට්‍රැෆික් වැඩි උනානම් මං හිතුවේ හරකව විකුනලා වදුරෝ දෙන්නෙක් කරත්තේ ගැට ගහන්න කියලා:P

    No contents